Amila Dasanayake
අමිල දසනායක (MBBS, University of Colombo)
2017 උසස්පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ සිව්වන ස්ථානය (කොළඹ දිස්ත්‍රික් දෙවන ස්ථානය) හිමි කරගත් අතර කොළඹ වෛද්‍ය පීඨයේ උපාධිධාරියෙකු වේ.
නිවැරදි විෂය දැනුම, විෂය කරුණු පැහැදිලි කිරීමට ඇති හැකියාව සහ උසස්පෙළ විභාගය පිළිබඳව ඇති සමීප අත්දැකීම් යන කරුණු හේතුවෙන් ඉතාම කෙටි කාලයකින් ළමුන් අතර ජනප්‍රියත්වයට පත්වී ඇති අතර වසර 2ක් වැනි කෙටි කාලයක් තුළ දිවයිනේ 2,4,9 ඇතුළුව දිස්ත්‍රික් ප්‍රථමයින් 3ක්, දෙවනියන් 3ක් හා තෙවනියෙක් සමඟ ඉහළ ප්‍රතිඵල (65% කට වැඩි A, B ප්‍රතිශතයක් හා 100%ක සමත් ප්‍රතිශතයක්) වාර්තාකර ඇත.
අපි,
පන්ති පටන් අරන් අවුරුදු 6ක් යනකොට ලංකාවේම A ගාණෙන් 4න් 1ක් හදපු
එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම A වාර්තාව හිමි
පසුගිය වසර දෙකෙහිම ලංකාවේ වැඩිම A ප්‍රමාණයකට හිමිකම් කියපු
- දිවයිනේ මුල් 10 තුළට සිසුන් 2ක්
- F/S සාමාර්ථ වලින් අරඹා A/B සාමාර්ථ වලට ප්‍රතිඵල වෙනස්කළ සිසුන් 294ක වාර්තාවක් (ඉතිහාසයේ වැඩිම සිසුන් ගණන) සහිත
ලංකාවේ ඉහළම ප්‍රතිඵල සහිත chemistry පන්තිය🏆
www.echem.lk
#ආසාවෙන්_ඉගෙනගන්න
Chemistry | අමිල දසනායක
2027 Paper Class ආරම්භය | Chemistry | Amila Dasanayake
Nupurudu Oba Dutu | නුපුරුදු ඔබ දුටු | Generation'24 | Asantha Peiris
2025, යන්න කලින් කියල යන්න...
අන්තිම දවස් 10 Stress එක Manage කරගෙන හරියට වැඩටික කරගමු | 2025A/L
කළුවර | Generation'24 | ECHEM Dancing Team
Чествование доктора Амилы Дасанаяке | Выпускной и день рождения MBBS от команды ECHEM
ශාරුක්ඛාන් ලංකාවට | Generation'24 | ECHEM Drama Team
Inorganic Night '25 | After Movie | Amila Dasanayake
නොන්චි කෝළම | Generation '24 | Dancing Team
අනතිම කාලේ Papers වල ළකුණු වැඩි කරගන්න විදිය. | Amila Dasanayake
Thank You K. Siri Withanage Sir
දැනට F එකක ඉන්න සිසුන් සඳහා පමණයි | 2025 Final Revision ආරම්භය
2025 Inorganic Night එක පිළිබඳ සම්පූර්ණ දැනුවත් කිරීම | Chemistry | Amila Dasanayake
Chemistry Essay Paper එකේ පැය 3 manage කරන හරිම විදිය | Amila Dasanayake
2024 ප්‍රතිඵල සමාලෝචනය | Chemistry අමිල දසනායක✅
GENERATION'24 | ශාරුක්ඛාන් ලංකාවට !
අඩුම ලකුණු මට්ටමක (FAIL) ළමයි, ගොඩ එන්නේ කොහොමද? | අමිල දසනායක | chemistry
ලකුණු වැඩිම වෙන විදියට Chemistry Paper එකට උත්තර ලියන විදිය | Experts Discussion
2025 Final Paper Class ආරම්භය | Chemistry
ආයුබෝවන් අනුරාධපුර | Special Chemistry Seminar | Amila Dasanayake
චන්න කින්නරාවී | Generation'24 | Kavisha Geemitha
මතක තියාගන්න කරුණු ගොඩක් තියෙන විෂයන් පාඩම් කරන්නේ කොහොමද? | Amila Dasanayake
0න් පටන් අරන් ඉතුරු කාලයෙන් A එකකට යන්න |2025 Rapid Revision ආරම්භය | Amila Dasanayake
Sun raha hai | Generation'24 | Anuk Wikramasinghe
2024 Talent show එක ගැන සම්පූර්ණ විස්තරයක් | GENERATION'24 | Amila dasanayake
2027A/L නව පන්ති පිලිබද දැනුවත් කිරීම | Amila Dasanayake | Chemistry
Talent Show එන්නේ නැත්තම් මොකද වෙන්නේ? | Short movie by 2024 Students
ඉපදෙන එකයි මැරෙන එකයි අතරේ අපි මොකද කරන්නේ? | Amila Dasanayake