Madudam Piyasa

දුකම මත පිහිටා අ‍ැති ලෝකයට...
මොහොතකින් නැති විය හැකි ජීවිතයට...
රෝග බිය මරණ බිය තැවරුණු මනසකට...
තිබේද අන් පිළිසරණක් ශ්‍රී සද්ධර්මය හැර...