Niroda Arana
[email protected]
#dhamma
#nirodaarana
#සිත
#mindfulness
#ධර්මය
#විදර්ශනාව
#ආස්වාද_විඳීම
#අසාරත්වය_දැකීම
#හට_ගැණීමට_හේතුව
#රූප,වේදනා,සංඥා,සංඛාර,විඤ්ඤාණ,ස්කන්ධ
#චන්දරාගය_ගොඩනැගීම
#අවිද්‍යා_පච්චයා_සංඛාරා
#අවිද්‍යා_සමුදයා - රූප සමුදයෝ
#අවිද්‍යා, ලෝභ, තන්හා, ද්වේශ, මෝහ, කර්ම, නිබ්බන්ති
#උදය_වැය_ඥාණය
#චුල්ලහස්තිපදොපම_සූත්‍රය
#ජාති
#පටිච්චසමුප්පාදය
#ලෝක_විග්‍රහය
#විශ්ව_සම්භවය
#සූත්‍ර
#කර්මස්ථාන_විග්රහ
#භාවනාව
#නිවන්_මගේ_ගැටලු
#නිවන්_මග
#රූපස්කන්දය
#අනිච්ච
#ත්රිලක්ෂණය
#ක්ලේශය
#meditation
#nivan
#niwana
#rahathun
ස්වභාදහමට විශ්වයට තමා සමගජීවත් වන්නන්ට ස්තුතිවන්ත වීම උතුම් ගුනාන්ගයක් ලෙස දකින්න
දර්මයක් ඇසීමේදි එම මාර්ගයේ ගමන්කිරීම තුලින් තම සිත නිවෙනවද එය සත්‍ය දර්මය ලෙස දකින්න
සත්වයා නිර්මානයේදි හටගන්නා ශුද්ධ විඥානයික ශක්තිය අරහත් ඵලයේදී විනාශ නොවේ. එය ශුද්ධ ශක්ති තරංගයකි
ශ්‍රද්ධා සම්පන්න වීම උපරිමව නොසෙල්වෙන චිත්තය තුල බුද්ධ ස්වභාවය දිව්‍ය ස්වභාවය ජීවමානයි
මෙම දේශණා තුලින් තමා ලබාගත් සැනසීම පරාර්ථය තුල අන්අයටද ලබාදෙන්න උත්සාහ කරන්න දරුවනේ
ආන්දෝලනාත්මක හෙලිකිරීමක්ලො වුතුරු බුද්ධරාජ්‍යයට එරෙහි සතුරු බලවේග බිදදැමීම සදහා ක්‍රියාත්මකවන්න
අමාමෑනී ගෝතම බුද්ධ විඥානය විෂ්නු සහ කතරගම බුද්ධවිඥනය සමග බුද්ධමාතා විඥානය එකතුවගලායනලොවුතුරු දේශණා
අද දිනසිට විශ්ව මාතා පියාගේ විශ්මිත දේශණා විශ්ව මාතාපියා දෙදෙනාගේ බුද්ධ විඥාදෙක ඒකාත්මිකව එකමහඩකින්
ඔබතුල දරුවන්ට පවතින ආදරය සගවාගන්න එප දැනෙන්න ආදරය දෙන්න
අටලෝදහම යනු සිතිවිල්ලක සකස්වීමයි.
අනන්ත සසර සියලු දුක් දරාගනිමින් පාරමීදම් පුරා ලෝකසත්වයා වෙනුවෙන් කැපවු උතුම් බුද්ධ ස්වභාවයන්ට
එදිනෙදා ගලායන විපාක තුල හසුනොවුනු ආත්මාර්තයේ සියුම් තැන්පවා දකිමින්නිවැරදි කරමින් ඉදිරියට යන්න
කලියුගය පුරාගිනිගෙන දැවුනුතම පවුල් කුටුම්බය සිසිලසින් සනසාලන්න තමහදවතතුල ලොවුතුරු ආදරය ගොඩනගාගන්න
පිවිතුරු භාවයට පත්වු ශුද්ධ විඥානයක ස්වභාවය හරිම සුන්දරයි ආදරනීයයි. [email protected]
පරාර්ථයේ ආදරය යනු අපේක්ෂාවකින් තොරව ආදරය දීමයි. සතුට ඇත්තේ භාහිරයේ නොව තමාතුලමය
විශ්වයෙන් ඔබට දායාදවු මල් කැකුලුවන් දරුවන්ට නිදහසේ පිවිතුරුව පිපෙන්න ඉඩ දෙන්න අම්මේ තාත්තේ
දරුවනේ මේ විශ්වයේ පවතින්නේ එකම පරම සත්‍යයක්
ඔබ වටා පවතින්නාවු සියලු අශුද්ධ බලයන් අක්‍රිය කිරීමේ එකම මග මෛත්‍රියයි | [email protected]
දරුවනේ ඔබේ පිරීනිවීම පිනිස මා ඔබව සුන්දර මාවතක රැගෙන යමි | [email protected]
පිරීනිවීම පිනිස යන ගමනේ ස්ත්‍රි පුරුෂ ශක්තිකාය දෙකම එකතුව යන ගමනක් | [email protected]
මායා නගරය මව්සින් සුනුවිසුනු කොට අමරනීයත්වය සදහා නුබලාව ලොවුතුරු බුද්ධ රාජ්‍ය වෙත රැගෙන යමි
අරහත් ඵලය තුල ශුද්ධ විඥානය ඉතිරිවේ. එය ශුද්ධ ශක්ති තරංගයකි. ශක්තියක් කිසිම විටක විනාශකල නොහැකිය.
දරුවනේ මා ඔබට පිරී නිවෙන්නට සක්වලින් එතෙර වන්නට දහමක් දේශණා කරනවා.
මේ විශ්වයේ නොපෙනෙනා පරාසය මම ඔබට පෙන්වනවා දරුවනේ. ඔබත් එය අවබෝධ කිරීමට වීර්රය කරන්න
මානසික ප්රවාහයෙන් මිදී ශුද්ධ විඥානය මානුෂීය ගුනදර්ම ප්රගුනකිරීමන් ලොවුතුරු බුද්ධරාජ්යයටපිවිසෙන්න
ලොවුතුරු ගුනදර්ම වඩා ආලෝක ශක්තියෙන් පිරී යාමේදී නිරායාසවම මානසික වේගය අතහැරී නිවීයාම පිරීනිවීම වේ
සමාන්තර විශ්ව යනු මව් විශ්වයේ පිටපත්ය. එම සමාන්තර විශ්වවල ඔබගේ අනු පිටපත් පවතී [email protected]
හදවත සමග ජීවත් වීමම යනු එහි ස්වභාවයක් වු ලොවුතුරු බුද්ධ ගුනයන් ඔබ තුල ක්‍රියාත්මක වීමයි
සක්වලින් නිදහස් වී සදාකාලික අමරනීය වීමට නම් ලොවුතුරු ආදරය තුලට ගමන් කල යුතුයි[email protected]