Amanda Senadheera
❤️🪷 Living life in the moment🪷🇨🇦🇱🇰
හිමිවීම් අහිමිවීම් ලැබීම් නොලැබීම්..මේ සියල්ල ජීවිතය!!🤍
🌊ගංවතුරක් වෙලාවට මනුස්සයෙකුට වතුර වල වටිනාකම බිංදුවයි!
Process එකක් Program එකක් විතරයි!!💫🙏🤍
ගෞතම බුද්ධ සාසනය කියලා එකක් නෑ!අනන්ත විශ්වය අරක් ගෙන ඇති ස්වභාවය..බුද්ධ!
මාර පරාජය කියන්නේ ඕක!! තේරුමි ගැනීම තමයි නිබ්බාන🪷
අනන්‍යතාවයක් නැති විඤ්ඤාණය! cosmic rhythm එකයි,🌞යි අපි දවල්ට කන 🍛බත් එකයි interlink වීම පැහැදිලිවීම🔗
මම උඹව දැක්කා !! 👀
මුලු ජීවිතයම ප්‍රායෝගික ක්‍රියාකාරකමක්!🧎♀️➡️
මම බඹරෙක් නෙවෙයි මම සොබාදහම 🍃
උඩින් සක්‍රයා යටින් යමයා!! එහෙම වෙන්න එපා!🎭
ජීවිතයේ සමස්තය උපේක්ෂාවෙන් දකිනවා!🪷
අජරාමර වීමේ පණිවිඩය ඇඟට දැනෙන ගමනක් කරගන්න ඵපා! 🕊
ප්‍රඥාව වැඩි වෙලාද මොට්ට වෙලාද?ස්වයං විනිශ්චයක යෙදෙන්න! 🫵
බුදුන් මරුවකුගේ වෙස් ගන්නවා!
🤯හදපු සිතෙන් නිදහස් වෙන්න!
දෙකම වැරදී!...සාපේක්ෂ සංකල්ප දෙකක්!!☯️
විපස්සනා භාවනාවෙහි ගැඹුරුම භාවනාව ඉන්ද්‍රීය භාවනාවයි!🙌
මායාකාරී බව ප්රත්යක්ෂ කරලා තියෙන්නේ දිව්‍ය ආත්ම!! 💫
කිසිම දේකට වටිනාකමක් දෙන්නේ නැහැ..!!🙏
🪷ලොව තුළ පවතින්නාවූ එකම යථාර්ථය🤍
සිතට පන තියෙනකල් වැඩකරන විදිහ ඒක!🪔
මැද ඉන්නේ!
සංක්ෂිප්ත ශුන්‍යතා ධර්මය!! ප්රත්යක්ශ කලොත්..සසර ඉවරයි!⌛
නිමාවත් ආරම්භයත් සමිමත පමණයි!💫
මේගොල්ලෝ මට අත්පුඩි ගහන්නෙ නැති දවසට..මම දුවනවා!!☯️
👣සෑම පියවරක්ම තමන් වෙනුවෙන් නොතබන්න ඕනේ!!👊🏻🤔
ඔබ සිත නිවනවද? නැතිනම් "මම" අයින් කරනවාද?😇
🤍සෝතාපන්න භාවයමයි සම්මා දිට්ඨිය🙌🏻
😌යන්න ලෙහෙසිම එකත්...නොයන එකත් මේක!! 🪷
කුටියක් අවශ්‍ය නැහැ, වලියක් අවශ්‍යයි!!👊🏻- ඒ රහස් බණ දන්නවද?