Sanji Gems

ශ්‍රි ලංකාවේ මැණික් කර්මාන්තය හා ව්‍යාපාරය යනු ඉතාමත් ප්‍රසිද්ධ ව්‍යාපාරයකි. මෙම නාලිකාව හරහා මැණික් හා මැණික් ව්‍යාපාරය සම්බන්ධ තොරතුරු දැනුවත් කිරීම හා නව තොරතුරු යාවත්කාලීන කිරීම මාගේ අරමුණයි. මැණික් ව්‍යාපාරය සම්බන්ධ තොරතුරු දැන ගැනීමට SANJI GEMS අමතන්න. 0769006596