Maha Rahathun Wadi Maga Osse!!!
මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා මෙය උත්තම පාරමී ධර්මයක්ම වෙිවා!!!
ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
තෙරුවන් සරණයි..
ඔබට මේ සැනසීම ලබාදීම උදෙසා බුදුරජාණන් වහන්සේ වින්දා වූ දුක ඔබ දන්නවාද? Maha Rahathun Wedi Maga Osse
මේ ලෝක ධාතුවේ තිබෙන ශ්‍රේෂ්ඨ මරණ පහෙන් මුල් මරණ හතරේ හිමිකරුවෙක් වෙන්න..Maha Rahathun Wedi Maga Osse
සංසාරික අකුසල් යටපත් කරන්නේ කෙසේද...Maha Rahathun Wedi Maga Osse
මෙන්න මේ කාරණා හතර ගැන හිතන්න එපා....Maha Rahathun Wedi Maga Osse
සිනහවකින් හෝ තව කෙනෙක් සතුටු කරන්න...Maha Rahathun Wedi Maga Osse
දුක සකස් වෙන්නේ තෘෂ්ණාව නිසයි..Maha Rahathun Wedi Maga Osse
පනාගොඩ ශ්‍රී බෝධීරාජාරාමය විහාරයේ පැවති කෙටිදර්ම දේශනාව...Maha Rahathun Wedi Maga Osse
ධර්ම මාර්ගයට ජවය ලැබෙන ආකාරය...Maha Rahathun Wedi Maga Osse
ව්‍යාපාර සංවර්ධන සදහා උපදෙස් ලබාදීම ශාසන අර්ථයන්ට කෙසේ බලපානවාද...Maha Rahathun Wedi Maga Osse
ලෝකයේ නොතැවරී ජීවත්වීම පිණිස...Maha Rahathun Wedi Maga Osse
දන් දුන්නත්, ආනිසංස නොලැබුණානම් මෙයට සවන් දෙන්න...
දෙමාපියන්ට කෘතවේදී වී උසස්පෙළ අභියෝගය ජයගමු...Ven Rajagiriye Ariyagnana thero
උසස්පෙළ විභාගය සදහා පෙනීසිටින ළමුන් සදහා ආශීර්වවාදාත්මක ධර්ම දේශනය...
මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍යකර්මය...Maha Rahathun Wedi Maga Osse
සතුට දුර්ලභ කරුණක් වූ වර්ථමාන සමාජයට...Maha Rahathun Wedi Maga Osse
අකුසලය හමුවේ ද්වේශය මතුවෙන්නේ පෙර අකුසල් නිසාද? Ven Rajagiriye Ariyagnana thero
සද්ධර්මය තම ජීවිතයට එකතු කොට ගන්න...Ven Rajagiriye Ariyagnana thero
වස් පින්කම තුලින් උතුම් සෝවාන්ඵලය වෙත...Ven Rajagiriye Ariyagnana thero
කය ලෙඩ වුණත් සිත ලෙඩ කරගන්න එපා...Maha Rahathun Wedi Maga Osse
මරණීය වේදනාව සැහැල්ලුවෙන් දරා ගන්නේ කෙසේද ? Maha Rahathun Wedi Maga Osse
චීවර දහසක් පුජකිරීමට වඩා එක් කඨින චීවරයක් පූජා කිරීම ආනිසංස වැඩිබව...Maha Rahathun Wedi Maga Osse
කේන්තිගන්න කෙනෙකුට සුදුසු භාවනාව...Maha Rahathun Wedi Maga Osse
කඨින චීවර පූජාව විචිත්‍රවත්ව සිදුකර ඔබත් විචිත්‍ර දේ ලබන්න...Maha Rahathun Wedi Maga Osse
ධර්මය තුළින් ධර්මයම දකින්න...Ven Rajagiriye Ariyagnana thero
ධර්ම මාර්ගයේ ඔබ ප්‍රමාද බවට පසුතැවෙනවාද?..එසේ නම් මෙයට සවන් දෙන්න..Ven Rajagiriye Ariyagnana thero
බුද්ධිමත් දෙමාපියන් විසින් ළමයකු හික්මවන ආකාරය...Maha Rahathun Wedi Maga Osse
මේ ජීවිතයේදීම සෝවාන්විය හැකිය යන විශ්වාසය ඔබට නැතිද...Ven Rajagiriye Ariyagnana thero
පුතේ ඔබට සතර මහා නිදානය පහළවේවා.. Maha Rahathun Wadi Maga Osse
රුවන්වැලි මහා සෑ සමිදුන් අභියස...Ven Rajagiriye Ariyagnana thero
පුද්ගලයෙකුගේ සත්පුරුෂ භාවය හදුනාගැනීම...Ven Rajagiriye Ariyagnana thero