Dobi lantaya

“ඩොබි ලන්තය”ඩෝබි කියන වචනය අපිට සිතන්න බලවන්නෙත් කාලයක් නෑ අපි හොදනවා. අවුරුදු 76ක් පුරා, ඡන්දෙන් ඡන්දයට, පක්ෂයෙන් පක්ෂයට — අපේ රටේ ජනතාව තමන්ට වඩාම කැමති පක්ෂයෙ හෝ නායකයාගේ ‘රෙදි’ සෝදා දීලාම තියෙනවා. පක්ෂීය අවිහිංසකත්වයටත්, නායකයාගේ වරද-නිවැරදි දෙකම වසංගත වගේම උරගාගෙන යන අන්ධ දේශපාලන ආදරයටත්, අපි කාලයෙන් කාලෙට හූර වැටුණා.

ඒත් මේ පාර, අපි වගේම රටම වෙනස් මතයක් මත එකතු වුණා. මේ පාර අපි සෝදන රෙදි පක්ෂයේ නෙවෙයි—උරුමය රටේ. මේ පාර අපි රැකෙන්නෙ නායකයෙකුගේ පුද්ගලික මූලධර්ම නොවෙයි, රටේ පීඩිත ජනතාවගේ සිහින.

අනුර කුමාර ජනාධිපතිතුමාට අපේ රටේ ඇසුරෙන් ලැබෙන්නේ හිලව් නොවන ඩොබි වැඩක්. දශක ගණන් නාස්ති කරපු කුණු–කුසෙර, බය–පක්ෂපාත, වංචා–දූෂණ, අයහපත් පාලනය—මේ සියල්ල සැබෑවටම සෝදා හරින එක ඉතාම අභියෝගාත්මක කාර්යයක්.

අපි මේ ආණ්ඩුවේ ‘ඩොබිලා’ වෙලා ඉන්නේ නරක අරුතකින් නෙවෙයි. මෙවර අපි රටේ අනාගතය රැකගන්න, හිස නොතලා, තේරුම් ගෙන, වගකීම් භාර කරගෙන පිරිසිදු කරන්න කැමති නිමි ජනයා.

පක්ෂීය කුණු සෝදන කාලයඅවසන්. දැන් අපි සෝදන්නෙ රටේ පානොත්ථානයයි