SaMaNa machan With South Korea - සමනා මචං
"ආයුෂ බොහෝ වේවා!!
මගේ නම සමන් චානක්‍ය ...
මම ජීවත් වෙන්නේ දකුනු කොරියාවේ උල්සාන් වල.. ඉතින් වැඩත් සමග කාර්යබහුල ජීවිතයක් ගත කලත් දකුනු කොරියාවේ ලස්සන පරිසරය, ජීවන රටාව. සංස්කෘතිය , ඉතිහාසය, ආහාර පාන හා කොරියාවේ කර්මාන්තශාලා ගැන, කොරියාවේ ජීවිතය ජය ගත් අපේම සහෝදරයන් ගැන එ වගේම දිනෙන් දින දියුනු වන තාක්ශනයන් ගැන හා කොරියාවට අලුතෙන් එන්න ඉන්න සහෝදර සහෝදරියන්ට වැදගත් වන විවිද මාතෘකා ගැන ඔයාලා එක්ක බෙදා ගන්නයි මගේ මේ උත්සහය
කොරියාවේ බලන්නම ඔනේ ගමක් 🥰 #busan #gamcheonculturevillage
පණ ගැහෙන මාලු පණ පිටින්ම කන කොරියාවේ අමුතු පොල /LARGEST SEAFOOD MARKET in Korea
E-9 රිටන්ස් වලින් කොරියාවට, කුමාර අයියා සහ නැගණිය සමග කල විශේෂ සාකච්ඡාව 🤔#korea #2025 #e9visa
කොරියාවේ වීසා නැති උනත් ගෙදර අය කොරියාවට ගෙන්න ගන්න පුලුවන් 😊/ korean business visa 2025 #visa
කොරියාවේ ඉදන් අදම පටන් ගන්න පුලුවන් හොදම වියාපාරක්/ top business idea in korea 😲
කොරියාවේ මම ගත්ත ලක්ශ 12ක වැටුප 🤔/ my salary/ wetupa/ padiya/ korean salary 2025
2026 කොරියාවේ වැටුප 14.7 කින් වැඩි වෙයිද??🤔🤔 2026 korean salary #salary #2026
ලංකාවේ අපිටත් වැදගත් කොරියාවේ ජනපතිවරනය.🤔🇰🇷 #2025#e9visa
කොරියාව දරැවන්ටම සුරක්ශිතම රටක්..south korea 😊😍
කොරියාවේ බෞද්ධ පන්සල් ගිනිතියලා විනාශකලා/ koriyawe budu dahama 🥰💐
ලක්ශ ගනන් මුදල් ගරපු E8 කොරියන් රැකියා./ e8 korean job 2025 😮
2025 කෝටා එක, ශිප් බිල්ඩින්, සේවා අංශය ගැන හරියටම දන්න කෙනෙක් ගෙන් දැන ගමු 🇰🇷🥰 #e9visa #koreanjob
කොරියාවට මොකද වෙන්නේ?? රැකියා කෝටා එකත් විනාශ වෙයිද 🥺#korean #2025
කොච්චර කිව්වත් කොල්ලො රැවටෙන කොරියාවේ online වංචා/ new online scams
ජොබ් එකක් හොයලා දෙන්න මාන් 300-400 ඉල්ලනවා/ E-7-3 KOREAN SHIP BUILDING VISA
කොරියාවේ යකඩ වැඩ වලටත් වඩා අමාරු ටිශූ කම්පැනි../ How to toilet paper is made #tissue #2025
ලක්ෂ 20-25 දීලා ජාවාරම්කාරයම්ගේ සාක්කු පුරවන E-8 වීසා කතන්දරේ ඇත්ත කතාව/ E-8 korean visa
ඉලක්කයක්, ටාගට් එකක් ඇතිව වැඩ කලොත් කොරියාවේ ජීවිතේ දිනන්න පුලුවන් .🇰🇷🇰🇷 #itn #itnsrilanka #itnnews
කොරියාවේ වීසා නැතිව ඉදලා අහු උනොත් මොකද වෙන්නේ 😔 2025
රැපියල් ලක්ශ 25ක් වටින පවුම් 13 රත්තරන් මාලේ/ gold price in korea 2025😲
Jobs in korea/ වැඩ අමාරුයි,එත් පඩි නම් සුපිරි කොරියාවේ යකඩ කම්පැනි 2025 😃 #korean #koreanjob
බලු මස්, පන පිටින් සතුන් කෑමට විකුනන කොරියාවේ අපේ ගමේ පොල.🥺 2025/Traditional Korean market in busan
ඩොලර් එක නිසා 2025 කොරියාවේ වැඩිවූ වැටුප 2021- 2022 වැටුපට සමානයි/2025 Korean Salary sinhala
කෝටා එක දෙන ප්රමානයටම ඇයි කොරියාවට සේවකයන් ගන්නේ නැත්තේ? 2025 Korean Quota System
කොරියාවේ ඩොලර් එක ශක්තිමත් වෙන්නේ ඩොනල්ඩ් trump නිසාද??
පාවිච්චි කරපු බඩු කුනු කොල්ලෙට ගමු. korean biggest second hand market shop
මිල අඩු උනත්.. ඇතුලට ගියොත් නම් ඉවරයි 😁😁🇰🇷 DAISO Shopping in Korea | Korean Vlog #daisokorea
My company in korea🇰🇷🥰කොරියාවේ මගේ කම්පැනි එක#viralvideo #work
රට රැකියා තුලින් ආර්ථිකය ශක්තිය කරමු..අලුත් විදෙශ් රැකියා ප්‍රතිපත්තියක් ඇති කරමු,,
අවුරුදු 76 කාපු රට මාස 2න් ගොඩ ගන්න බෑ../2024 parliamentary elections