Nagula නගුල
නගුල යූ ටියුබ් චැනලය තුලින් අපගේ පරම බලාපොරොත්තුව වනුයේ ලංකාවේ කෘෂිකර්මාන්තයේ උන්නතිය උදෙසා අපට කල හැක්කේ කුමන සේවයක්ද එම සේවය නොපිලිහෙලා ඉටු කිරීමයි.ස්ව්‍යංපෝශිත කෘෂි ආර්ථිකයක් ඇති රටක් දක්වා ඉහලට ගෙනයාමටනම් සමාජයේ සියලුදෙනා යම් යම් මට්ටම් වලින් කෘෂිකර්මාන්තයට සම්බන්ධ විය යුතුය.ඒ සදහා අවශ්‍ය කරන නව දැනුම,ප්‍රායෝගික බාවිත,සාම්ප්‍රදායික දැනුම,විශය කරුනු නිවරදිව බාවිතා කරන ආකාරය අප විසින් ඔබට ඉදිරිපත් කරන්නෙමු.ඔබත් අප හා සම්බන්ද වී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ උන්නතිය උදෙසා ගොවි මහතෙක්/ගොවි මහත්මියක් ලෙසින් රන් අස්වනු ලබත්වා යන බලාපොරොත්තුවෙන් නගුල යූ ටියුබ් චැනලය පියවර මනින්නෙමු...😊
නගුල ෆේස් බුක් පිටුව
https://www.facebook.com/%E0%B6%B1%E0%B6%9C%E0%B7%94%E0%B6%BD-100122411706251/
ඉතාම සරලව චෙරි තක්කාලි අතු පැලකරන ආකාරය (A new method to propagate tomatoes by stem cuttings)
පැල කිරීමට, කල්තබා ගැනීමට චෙරි තක්කාලි බීඡ නිවසේදීම නිවරදිව සකස් කිරීම (Preparing tomato seeds)
හැමදාම ගහ පිරෙන්න බෝගන්විලා මල් ඉතා ඉක්මනින් ගන්න නිවරදි ක්‍රමය (How to get Bougainvillea flowers)
සල්ලි මවන වැනිලා අතු නිවසේදීම පැල කරගන්න රහස A-Z (How to planting vanilla easily)
රතු පාටින් උද්‍යානය පිරෙන්න මල් ගන්න බහුමානියා අතු පැල කරන රහස. (how to propagate bahumaniya)
ඉවතලන මල්ලක බදුන්ගතව ඉගුරැ වගා කර ඉහල අස්වැන්නක් A - Z (ginger cultivation in pot)
ඉවතලන මල්ලක බදුන්ගතව කහ වගාව A-Z (සුපිරි අස්වැන්නක්) turmeric cultivation.
කමතේ හදපු පුංචි හේන🍃Chena 06🍃
කමතේ හදපු පුංචි හේන🍃Chena 🍃
කමතේ හදපු පුංචි හේන 🍃 Chena 03🍃
කමතේ හදපු පුංචි හේන 🍃chena 🍃 02
කමතේ හදපු පුංචි හේන🍃 chena 🍃 01
ඉතා පහසුවෙන් 100% ක් සාර්ථකව ඉද්ද අතු පැල කරන රහස. how to planting Snowflakes(idda) cuttings
ලෙඩ රෝග රැසකට ගුන දෙන, පොතුපලා බදුන්ගත වගාව A - Z
බදුන්ගත සෝගම් වගාව (අවම නඩත්තුවෙන් ඉහල අස්වැන්නක්) How to cultivate sorghum in pot
ඉහලම පැලවීමේ ප්‍රතිශතයක් සහිතව බුලත් දඩු මුල් අද්දවන රහස A - Z
අලි පේර බද්ධයක් නිවරදිව නිවසේදීම සිදුකරගන්නා ආකාරය A - Z (How to budding avocado)
සුපිරි අස්වැන්නක් ගන්න කටු අල වවන රහස. සෑම නිවසකම වගා කල හැකි මහ පොලවේ කෑම නිධානය.
ගසක වරුණ 09 අංගවීර කෙසෙල් ශාකය (නේත්‍රම්පලම් වලටත් වඩා ලොකු,මුවක් නැතිව හැදෙන අරුම පුදුම කෙසෙල්)
කෙටි කාලයකින්,සුපිරි අස්වැන්නක් ගන්න හාල් මලුවල මඤ්ඤොක්කා වවමු.
පෝෂණයෙන් සපිරි,මහ පොලවේ කෑම නිධානය "කටු අලයේ" කතාව.(දේශීය අල වගාව)
ගසක වරුණ 08 ජපන් බටු (Sauropus androgynus) ඇස් පෙනීම වඩවන,හතලිස් ඇදිරිය පමා කරන,විටමින් A බහුල ශාකය
ගසක වරුණ 07 කලුකම්බේරිය (Solanum Americanim) තරුණ පෙනුම රැක දෙන ඔසුව
වැනිලා පැලයක් ඉතා සාර්ථකව බදුන්ගතව වවන රහස (How to grow vanilla plant easily in a pot)
මැරෙන්නෙ නැතිව ඇපල් පැලයක් ලොකු කරගන්නා රහස.Apple cultivation in Sri Lanka (ඇපල් 3)
හයිඩ්‍රොපොනික් ක්‍රමයට වතුරෙ සලාද කොල වවන රහස (hydroponic system)
නිල් වෙරළු අතු මුල් අද්දවන රහස (grafting)