Lasantha Bandara

Official YouTube channel of Lasantha Bandara

රටත්, සම්බුද්ධ සාසනයේත් ච්රස්ථිතිය උදෙසා මහා සංඝරත්නය ප්‍රමුක ආධ්‍යාත්මික දැකීම් ඇති සියලුම දෙනා එකට එක්විය යුතු කාලයයි මේ.... බුදධිමත් ජනතාවක් බුද්දිමත්ව සිතා බැලිය යුතු කාලයයි.... වර්තමාන හා අනාගත ලෝකය වෙනුවෙන් මේ මොහොතේ අප සියලු දෙනාටම පැවරුණු කාර්‍ය්යක් ඇත... ලක් මාතාව බැබළවීම ආරම්භ වූ වගයි....🙏🙏🙏

මහ බෝසත්වරුන් දෙදෙනෙකුගේ පුනරාගමනය....
මහා සම්මතය දරාගත්, විශ්වනායක හෙවත් මහා සම්මත මනුරජු මිහිතලයේ පහල වී ඇත. මහා සංඝරත්නය මුලසුන දරාගෙන සිංහලයේ යලි නැගිටීමට පෙලගැසෙමු.