ParamaSuka

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි

🪷 සබ්බ දානං ධම්ම දානං ජිනාති 🪷
සියළු දානයන් අතර උතුම්ම දානය ධර්ම දානයයි.

"පිරිත" යන වචනය පුරාණයේ සිටම ආරක්‍ෂාව යන අර්ථයෙන් භාවිත වේ. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා එදා තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ අනන්ත ගුණ, සද්ධර්මයේ ගුණ, ආනුභාවය සිහිකරමින් ප්‍රාතිහාර්ය පෑ බව ඔබ අසා ඇති. මහ රහතන් වහන්සේලා. තුණුරුවන් සරණ ගිය, බුදුරජාණන් වහන්සේගේ වචනය අදහන ශ්‍රාවකයෙකුට පිරිතෙන් ප්‍රාතිහාර්ය පෑ හැකිය.
ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතන් වහන්සේලාගේ තේජසින් ආරක්‍ෂා වේවා!

( ධර්ම දානමය පිංකමක් සිදුකිරීමට සැදැහැති සිතින් සෙත් පිරිත් සූත්‍ර දේශනා share කරන්න.මෙම නාලිකාව Subscribe කරන්න )
Subscribe to our channel.