Jana Hada Unedited
ජනතාවාදි මාධ්‍යකරණයේ පෙරගමන්කරුවා.
රජයෙන් කෝටියක් දුන්නොත් ගොඩ එන්න පුළුවන් - ගංවතුර නිසා අසරණ උන ජනතාව
අම්මයි නංගිලා 2න්නයි කන්දට යට උනා. කිසිම දෙයක් ලැබුනේ නෑ
අපේ ඉඩමට වගා කරන්න යන්න එපා කියලා බෝඩ් ගහලා
මගේ ගේ පුපුරලා. බෝතල් ටික ගිහිල්ලා. ඇදන් ඉන්න ඇදුම විතරයි තියෙන්නේ
අනේ අපි එදා ඉදන් වැඩ කරගෙන කාපු හේන් අප්පා. අපේ හේන් අපිට දෙන්න
සහන දෙනවා කියලා TV එකේ කියනවා හැබැයි අපිට කිසිම සහනයක් නෑ
සාරිය උස්සන් ගිහින් ඇහේ පේන මට්ටමට ගැහුවේ - ගොවියෝ අසරණ වෙලා
අනේ මාමේ...! අපේ පොත් ඔක්කොම ගං වතුරට විනාශ උනා.
එක පාරට ගගේ වතුර දැන්මේ අපිට කර කියාගන්න දෙයක් නැති උනා
පගාවට ඉඩක් ගොවියට නෑ ඉඩම් - අපේ දරුවෝ බඩගින්නේ
අපිට යන්න වැසිකිලියක් නෑ. හිරු Tv එකෙන් විතරයි ආවේ. ඇවිත් බඩු දීලා ගියා.
මේ අය ඔක්කොම කන්දට යට උනා. මිනී තාම හොයාගන්න බැරි උනා
ගෙවල් 07ක් නාය ගියා. 12 මැරුණා. මිනී හොයාගන්න පුළුවන් උනේ 05දෙනෙක්ගේ විතරයි
මහා විනාශයක් කළ දැදුරුඔයේ දැන් තත්ත්වය මෙන්න
එක පාරට මහා ජල කදක් ආවා. පාලම උඩ දවස් හතරක් හිටියා
ලයිමේ හිටිය ඔක්කොම පස් වලට යට වුණා. එක මිනියක්වත් ගොඩට ගත්තේ නෑ?
කන්ද නාය යන්න කලින් ආපු අද්භූත ශබ්දය මොකක්ද? එකපාරටම උඩට දුමක් ගියා.
දේදුගල ඛේදවාචකයේ ඔබ නොදත් කතාව
මැඩම්ගෙන් අහලා ඔයාලා බේරගන්න එන්නම්?
අනුර කුමාරට ජනාධිපති වෙන්න කැම්පේන් කරපු අලගොවියන්ට මාලිමාවෙන් කරපු කැත වැඩේ
ජනාධිපති අනුර සහෝදරය වැරදි නෑ
අනුරට එරෙහිව එක මීටට හෝමාගම කාන්තාවෝ විදී බසි
මාලිමාවේ ලොකු ලොක්කොන්ට හෝමාගම කාන්තාවෝ දැඩි විරෝධයක්
මේ අයින් කරන්නේ හොදම රාජ්‍ය සේවිකාවක්?
ඊශ්‍රායල් වලදී එදා හිතුවේවත් නැති වැඩක් උනේ
හාමස් කරන අපරාධ Live දැක්කා
රටම කථා කරන ශ්‍රී ලාංකිකයා ඊශ්‍රායලයේදී හම්බෙලා මට කිව්ව දේ
ඊශ්‍රායල් යුද්ධය වෙලාවෙදි ලංකාවේ මිනිස්සු කරපු වැඩේ
ඊශ්‍රායලයේදී හමු වූ ලංකාවේ යාළුවා ඊශ්‍රායලය ගැන කියපු කථාව.
රනිල් හිරේ ගියපු එක ගැන ජනතාව කියන කථා