SL 360 News

SL 360 News අප සමාජ සුබසාධන කටයුතු පිළිබඳ තොරතුරු ගෙන එනු ලබන නාලිකාවක් වේ. එමගින් ශ්‍රී ලංකා රජය, රාජ්‍ය නොවන සංවිධාන, විදේශ රටවල්, සංවිධාන වලින් සිදුකරනු ලබන සමාජ සුබසාධන කටයුතු පිළිබඳව දැනුවත් කරනු ලබයි. මීට අමතරව සමාජීය ජනතාවගේ ජිවිතය නගා සිටුවීමට වැදගත්යැයි සිතන ඕනෑම ප්‍රවෘත්තියක් ඔබවෙත ගෙන ඒමට අප සූදානම්..

අපව සම්බන්ධ කරගැනීමට අවශ්‍යනම් අපගේ SL 360 NEWS Facebook පිටුව හරහා අපව සම්බන්ධ කරගත හැක.