Ranhiru Driving School
Best Driving School in Colombo.
We do both auto and manual driving traing.
Ladies instructors also available for ladies learners
👨🏽🏫👩🏻🏫🚗🚐🏍️🛺
📞+94 727737600
කියන දේ අහලා කියන දේ ඒ විදියටම කරන ළමයි හැමදාම ජයග්රහණය කළා. ලොකු වැසි වලත් අපි වැඩ ට්රයල් පාස් .
05 පුහුණු දවස 🚗🚗 lady instructor , galle road mount Lavinia . එයා කීකරු ළමයෙක් 🚘
ට්රයල් එකට මෝටර් සයිකල් නිවැරදිව පදින විදිහ 👍🚘🌹
කැලේ පිපිලා කැලේ පරවෙන මල් 🚘🌹
2 පුහුණු දවස 🚗 අලුතෙන්ම පුහුණු වෙන්න ඉන්න කාන්තාවන්ට ගොඩක් වැදගත් වෙයි 🚗
driving පුහුණු වෙන්න අලුත්ම අයට ,වමට හැරවීම දකුණට හැරවීම මූලික පියවර , පළවෙනි පුහුණු දවස 🚗🚗🌹🇱🇰
හැමෝම ඩ්රයිවින් පුහුණු වෙද්දී කරන කොමන් මිස්ටේක්
එල්බෙන්ඩ් රිවර්ස් එකක් කොහොමද කරන්නේ
අනතුරක් වළක්වගන්න යන්නේ තත්පර තුනයි. තප්පර තුනේ නීතිය ඔබ දන්නවද
රියදුරු පුහුණුව කියන්නේ කලාවක් හරියට නන්දා මාලනිය මහත්මියගේ ගීතයක් කියනවා වගේ
accident එකක් උනහම මොනවද ඕනේ 🚗🚗
සතුට සල්ලි වලට ගන්න බැරි අවස්ථා තියෙනවා 💯🌹🌹
ජීවිතය කියන්නේ සතුටින් ඉන්න එක ❤️❤️❤️❤️
ට්රයල් වලට යන ගමන් උදේ 🌹එයාට ඩ්රයිවින් කරන්න දුන්නා. බස් holtනැවැත්තුවාම දුන්න ආදරණීය දඬුවම🤣🚗🚗
පුහුණුව අවසන් වෙලා ට්රයල් යන දවසේ video eka
auto car 🚗 නිවැරදිව පිළිවෙලට ලයිසන් ගන්න ඉන්න කෙනෙකුට ,අලුතෙන්ම පුහුණු වෙන කෙනෙකුට විතරයි, වැදගත්
වේගය අඩු කිරීම සහ වැඩි කිරීම හරි smooth විදියට වෙන්න ඕන දෙයක්.
ජාති භේද නොසලකා හැමෝ එක්කම සහෝදරයෝ වගේ ඉන්න ලැබෙන එක වාසනාවක්
ලේසියෙන්ම රිවස් එකක් ගහමුද ? ඔයාලත් එකපාරක් කරල බලන්න.........
මූලික දැනුම ලබාදීමෙන් පසුව පුහුණුවේ මුල්ම අදියරවල පුහුණු කිරීම් වල කොටස් එකතුවක්
manual auto ත්රී රෝද රථ මෝටර් සයිකල් පුහුණුව ලබාදීම.....
ඔටෝ කා එකක් නිවැරදිව ආරම්භ කිරීම* පාරට ගැනීම* යූටර්න් ගැසීම* rivers කිරීම පාකින් 🚘👈
පුහුණුවෙන්න පිරිමි කෙනෙක් ආපුවහම පොඩ්ඩක් හිතුවක්කාරයි.....🤷🤷
පුහුණුවේ අවසන් දිනය...2024:05:28.... ට්රයල් එකට සූදානම් කරගත්ත පිරිසකගේ අවසන් වීඩියෝ පෙළ.
licene එක අලුත් කරන්න ... නැවත වාහන පංතියක් ඇතුල් කරන්න...... අලුතෙන්ම ලයිසන් එකක් ගන්න ඔයාලට❤️👍🚘🚘
එම පාරේම විරුද්ධ දිශාවට you turn එකක් නිවැරදිව හරවන විදිහ ආධුනිකයෙකුට පැහැදිලි කිරීම. 🚘👈
වයස කියන්නේ ඉලක්කමක් විතරයි... ඇයගේ හිනාව ,කැපවීම, උනන්දුව, ආසාව, ඇත්තටම ඇය ට්රයල් එක පාස් වේවි.🚘
ට්රයල් එකටත් ලොකු වේගයක් නෑ හිමීට ගන්න තියෙන්නෙ පරිස්සමට....5/29 trial. එකට සූදානම් වෙන ඇය...
දවස් දාසයක අවසන් ප්රතිඵලය..🚘🚘🚘 ට්රයල් පාස් වෙන්න පුහුණුව ලබා දුන් ඇයගේ අවසන් වීඩියෝව... ....
කෙනෙක්ගෙ හොඳක් දකින එක කියන එක ඇත්තටම motivation එකක්....... driving lesson 🚘🚘🚘🚘🚘🌹🌹❤️❤️