Tech and Travel Idea

1M subscribes my target 🎯

තාක්ෂණික වශයෙන් වැදගත් සියළුම දේ ගොණු කරන චැනල් එකකි. තාක්ෂණයේ දියුණුවත් සමග එහි අප දැනගත යුතු දේවල් සියල්ලන්ම දැනගැනිමේ අරමුණකින් ක්‍රියා කරන්නට අදහස් කරමි. සංචාරය කරන ස්ථානයන් විඩියෝගත කර ඇතුලත් කිරිමට අදහස් කරමි.අපේ චැනල් එක හරහා නව නව තාක්ෂණික ඒවා, උපාංග, සහ ප්‍රවණතා පිළිබඳ විස්තරාත්මක විඩියෝ සපයමින්, ඔබට නිතරම නවතම දැනුම ලබාදීමට කටයුතු කරමි. ඒ වගේම, විවිධ ස්ථාන හා සංස්කෘතික වටිනාකම් විඩියෝ ක්‍රමයෙන් හෙළිකර ඔබට අලුත් අත්දැකීම් ලබාදීම හරහා, ලෝකය ගැන ඔබේ දැනුම පුළුල් කරනු ඇත. නවතම තාක්ෂණික නිව්ස්, උපාංග සමාලෝචන, සහ ඉගෙනුම්-සම්බන්ධ වීඩියෝ සමඟ එක්වී, 1M සාමාජිකයින් ලක්ෂ්‍යයට එක්වන්න. ඔබේ අදහස් හා යෝජනා අප හා බෙදාගන්න; එක්වෙන සෑම මිනිසාම තාක්ෂණික දැනුමෙන් සම්පූර්ණ වෙමින්, සෑම දවසක්ම නව දැනුමක් අරගන්නෙමු!