Bojun Craft Kitchen
Bojun Craft Kitchen වෙත සාදරයෙන් පිළිගන්නවා!
ශ්‍රී ලාංකීය කෑම රසය නිවැරදිව, නවීන අයුරින්, හැමෝටම පහසුවෙන් ඉදිරිපත් කරන අපේ ආහාර පිසීමේ නාලිකාවට ඔබට ආරාධනා කරනවා.
අපේ වීඩියෝ සෑම එකක්ම පියවරෙන් පියවර පැහැදිලිව කරලා තියෙන නිසා නවකයන්ටත් ඉතා පහසුවෙන් පිසිය හැක.
අපේ රසකථාවට එකතු වෙන්න Subscribe කරන්න.
🔥 ඔයාලගේ මුළුතැන්ගෙයටත් අපේ රසය එක් කරමු!
Welcome to Bojun Craft Kitchen!
Hi everyone, I'm Dinesha Krishanthi and I'm from Sri Lanka. We warmly invite you to our cooking channel that presents the authentic taste of Sri Lankan cuisine in a modern way, making it easy for everyone to enjoy.
Here, you'll find:
• Simple-to-cook traditional Sri Lankan dishes
• Traditional recipes with a modern twist
• Short cooking tips & tricks
• Everyday meals you can easily make at home
• Delicious Sri Lankan food styles
Every one of our videos is explained step by step, making it very easy for beginners to cook.
Join our flavor story by subscribing.
🔥 Let's add our taste to your kitchen too!
🎄Christmas recipe 5 - ඔයාගේ ගෙදර නත්තල් පාටියටත් මේ වගේ රසම රස බිස්කට් පුඩිමක් හදලා බලන්න
🎄 Christmas recipe 4 - නත්තල් මේසයට රසවත් පුඩිමක්
බිරියානි වලට කදිමට ගැලපෙන රසම රස බිත්තර තෙම්පරාදුව සහ Potato Wedges
කඩෙන් ගන්නෙ නැතුව ගෙදරදීම පහසුවෙන් හදාගත හැකි බිත්තර රොටි
අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ඉතා පහසුවෙන් සෑදිය හැකි රසවත් රොටියක්
Christmas recipe 3 - Red Sauce Pasta
මේ සීතල නත්තලේ ගෙදරට එන අමුත්තන්ට රසවත් බිරියානි එකකින් සංග්‍රහ කරමු
Christmas Recipe 2 - චොකලට් ලාවා කේක් - Chocolate Lava Cake
පෑන්කේක් - Pancake recipe
Christmas Recipe 1 - ක්‍රීමි චීසි පැස්ටා
අල සැමන් රොටි
ක්‍රැකර් වලින් හදන රස ස්නැක් එකක් හදමු
අමුද්‍රව්‍ය 3 කින් සෑදිය හැකි ලුණු මිරිස්
බිත්තර ලේයර් පරාටා - Egg layer paratha
බිලිං අච්චාරු
කංකුං සමඟ ඉස්සෝ ඩෙවල් රයිස්