travel

මගේ channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිලිගන්නවා. Visa නැතුවම ලෝකේ වටේ සංචාරය කරන්න මගෙත් එක්ක එකතුවුණු ඔයාලා හැමෝටම සුභම සුභ දවසක්.

ඔයාලා කැමතිම රටවල් ගැන, ලෝකයේ පුදුම හිතෙන දේවල් ගැන, ඔයාලා කැමතිම පුද්ගලයන් ගැන, ස්ථාන ගැන දැනගන්න මගෙත් එක්ක travel කරන්න එන්න.

මගේ channel එක subscribe කරනගමන් ලෝකේ වටේම travel කරමු.ඔයාලගේ likes, comments මට ගොඩක් වටිනවා.

videos බලන්න. දැනුම ලබාගන්න. විනෝද වෙන්න.