Thathagatha Dhahama

කරුණාවෙන් දන්වා සිටිමි. ..
මෙහි ඇතුලත් විල් වත්තේ පත්මනන්දා තෙරණින් වහන්සේ විසින් දේශනා කල වදාල උතුම් ශ්‍රී මුඛ දේශනා දුර්ලභ වන බැවිනුත්, වර්තමානයේ නිවන් මග වඩන, අනාගතයේ නිවන් මග වැඩිමට ජන්මය ලැබීමට සිටින ඒ උත්තම පිරිසට පිටුවහලක්‌, මාර්ග උපදේශයක් සදහා දර්ශන මගින් පිටපත් කර තැබීමක්‌ මිස මෙය හුදෙක් ලාභ, කීර්ති, ප්‍රසංසා, ගරු බුහුමං ලැබීමට නොකරන ක්‍රියාවක් බව කරුණාවෙන් සලකන්න.
ඔබ යායුතු ඉලක්කය, වැඩිය යුතු මාර්ගය මේ හරහා සපල වීමක්, පුර්ණ වීමක් සිදුවේනම් එයයි අප සියලු දෙනා ඇතුලු ස්වභාවධර්මය ලැබූ ජයග්‍රහණය වන්නේ.
ස්තුතියි...
විල්වත්ත ආරාමය මීරිගම 0332275869