New York Kitchen
Welcome to New York Kitchen!
Discover the rich flavors of Sri Lankan cuisine with our authentic recipes. From traditional Sri Lankan sweets and bakery delights to classic breakfast dishes, we bring you step-by-step guides to recreate these flavorful meals at home. This is a channel that contains videos for cooking instructions of many Sri Lankan foods. These videos are especially useful for those living abroad because they provide special instructions on how to use the ingredients found in foreign markets. Whether you’re craving a taste of Sri Lanka or looking to explore new recipes, our channel has something for every food lover. Subscribe now and start your culinary journey with us!
ඩෝ එක ප්‍රිජ් එකේ දදා වද වෙන්නෙ නැතුව ප්‍රේස්ට්‍රි හදන ලේසිම විදිහ | Easy pastry recipe
නත්තල් කෑම මේසෙට පැය 1/2න් පුරවල බැදගත්ත මිරිස් පිගානක්ම | Stuffed capsicum
තක්කාලි සෝස් හදන්න මේ තරම් ලේසියි කියල දන්නවද? |තක්කාලි කිලෝ 1 1/2 කින් තක්කාලි සෝස් 600ml ක්ම
එක ගහකින් මෙච්චර අස්වැන්නක් ගන්නෙ කොහොමද? | ඇමරිකාවෙ පුංචි ගෙවත්ත | Newyorkkitchen garde
කඩෙන් පාන් ගේන්නේ නැතුව උණු උණුවෙ කන්න අපේ ගෙදර හදන soft and crispy පාන් | Bread without kneading!
අපේ ගෙදරට එන අයට නිතරම හදල දෙන කිරි රස සුපිරි තෝසෙ එක | coconut dosa
අල ගෙඩියකින් විනාඩි 5න් හදාගෙන රස බලන්න පුළුවන් මරු කෑමක් | Crispy Potato Pakora | Easy Indian Snack
යීස්ට් ආප්ප සෝඩ නැතුව ආප්ප හදන්න මෙච්චර ලේසියි කියල කවුද දන්නෙ | How to make soft & crispy hoppers
කට ගැස්මට, තේ මේසෙට විනාඩි 5 න් | කර කර ගාල කන්න ක්‍රිස්පි පකෝරා | Crispy Mix Vegetable Pakora
මී කිරි රස, යෝගට් අතරින් ගුණයෙන් වැඩි ග්‍රීක් යෝගට් ගෙදරම හදමු | Homemade Greek Yogurt recipe
යෝගට් ටිකක් එකතු කරල හදන දිව්‍යමය උදෑසන ආහාරය Easy Probiotic Breakfast | Rice Kanji | දිය බත්
මේ විදිහට යෝගට් ගෙදර හැදුවොත් ආයෙනම් කඩේ යෝගට් කන්නෙ නෑ ෂුවර් | Easy & Creamy Homemade Yogurt Recipe
මුළු ගේම සුවදවත් කරන කේක් වගේම රස රස වෑහෙන අඩ හදමු / Sri Lankan traditional Ada recipe
කිරිම කිරි රසට පොල් ටිකකුත් දාල සතියට කිප පාරක් අපේ ගෙදර හදන පුළුන් වගේ සොෆ්ට් ආප්ප | Chitoi Pitha
හැමදාම සව්වලින් හදන කැද වෙනුවට ඇග නිවන රස බිමක් විනාඩි 10න් | Easy Mango Sago Drink
කාපු අය විතරක් රස දන්න හදන්න ලේසීම මීගමු බිබික්කම් / පොල් කේක් | SRI LANKAN COCONUT CAKE
කිරිම කිරි රසට ආප්ප | වාටි ක්‍රිස්පි එකට තියෙන ආප්ප හදමු | How to Make Perfect Sri Lankan Hoppers
හිතුන ගමන් කඩේට වඩා රසට පරාට ලේසියෙන් ලේයර්ස් එක්ක ගෙදර හදන හැටි | Easy Layered Parathas Recipe
හිතුන ගමන් කඩේට වඩා රසට පරාට ලේසියෙන් ලේයර්ස් එක්ක ගෙදර හදන හැටි | Easy Layered Parathas Recipe
ඇමරිකාවෙ කැලැවල හැදෙන රත්‍රං පාට හතු වලින් හදපු ක්‍රිස්පි හතු බැදුමක් | Forest to Table Adventure
කොත්තු කන්න ආසා වුනාට ගෙදර හදන්න අමාරැයි කියල නේද හිතුවෙ | තෙල් අඩු කොත්තු හදමු | Easy kotthu recipe
කවුද හිතුවෙ බිත්තර රොටි හදන්න මෙච්චර ලේසියි කියල | පැය 1/2 න් | Easy Egg Paratha Roti recipe
පැණි ආප්පෙ මැද මී වදයක් වගේ පිපිල තියෙන විදිහට ලස්සනට රසට පැණි ආප්ප හදන හරිම විදිහ | Sweet Hoppers
බැදල මාස ගානක් තියාගන බත් මුලට ගෙනියන්න, බත් එක රස මදි කියන අයට ටක් ගාල දෙන්න මිරිස් මේ වගේ බදින්න!
උදේට රෑට රසට කන්න බිත්තර චීස් පරාට | තෙල් අඩුවෙන් රස වැඩියෙන් | Quick Cheesy Egg Paratha!
How to make fish pan rolls | Malu rolls | ගොඩක් වෙලා ක්‍රිස්පියට තියෙන්න රෝල්ස් මෙහෙම හදන්න
අනිත් දවසෙ මාළු බනිස් හදනකොට මේ විදිහට හදල බලන්නකො | ඉක්මනට , ලස්සනට, ලේසියෙන් හදන FISH BUNS !
ලේසියෙන් හදාගන්න පුළුවන් සුපිරි රස කෑමක් | අපේ රසට Pizza Mac Puff | Spicy Tuna puff
පාටියකට වගේම යාළුවෙක් ආපු වෙලාවටත් නියම විනාඩි 10 හදාගන්න පුළුවන් සුපිරි ස්නැක් එකක් | Veg Pakora
එකක් කෑවොත් දහයක් කන කිරි ආප්ප ලේසියෙන් නන්ස්ටික් තාච්චියක් නැතුව හදන හැටි | Milk Hoppers