Sinhala parani katha
පැරණි කතා චැනලය අප ආරම්භ කලේ අලුත් වෙන ලංකාවේ ඇති පැරණි මතකයන් කිසිදාත් අපගේ සිත් වලින් ගිලිහිලා නොයන සේම අපට ඒ මතකය නැවතත් ඇස දෙකෙන් බැලීමට ඇති නම් එය කෙතෙක් වටින්නේ දැයි හැඟුණ නිසාය. ඒ අනුව ශ්‍රී ලංකාවේ එකී මෙකී නොකී සියලුම මතකයන් නැවත නැරඹීමට හැකිවන පරිදි අප එක් එක් වර්ගීකරණයන් යටතේ සියලු දෙනාම ආදරය කරන පැරණි මතකයන් සහිත ටෙලිවිශනයේ සහ සිනමාවේ අප දුටු වීඩියෝ, චිත්‍රපට, ටෙලි නාට්‍ය, වැඩසටහන් සහ අනෙකුත් විකාශය වූ දේවල් අන්තර්ගතයක් ලෙසින් සමන්විත වූ, චැනලයක් ලෙස හැඳින්විය හැකිය. සෑම දිනකම අලුත්ම අලුත් පැරණි දෙයක් ඔබවෙත ඉදිරිපත් කර ඔබව ඒ අතීතයට ගෙනයෑම අපගේ අරමුණයි.
We launched this channel to present to all of you the opportunity to remind the past memories in the hearts and minds of Sri Lankans. To do that, we have uploaded motion pictures relating to events, stories, memoirs that we have heard, seen, and enjoyed in the past. Our vision is to make these videos visible in the future. We get these videos from various sources and if you have any such videos please contact us.
කෝපි කඩේ | kopi kade - අප්පච්චි
ආනන්ද මෛත්‍රෙය නාහිමියන් සමග සිදුවුන විශේෂ සාකච්ඡාවක් | Special interview with Ananda Maitreya Thero
කෝපි කඩේ | kopi kade - රථ ගාය
කෝපි කඩේ | kopi kade - වාසනා වේවා
කෝපි කඩේ | kopi kade - වැරදිකාරයා
කෝපි කඩේ | kopi kade - පාට පාට ලෝකයක්
කෝපි කඩේ | kopi kade - ලෝක විනාසේ
කෝපි කඩේ | kopi kade - බලු වලිගෙ
කෝපි කඩේ | kopi kade - වන්දනා
කෝපි කඩේ | kopi kade - දරු සෙනෙහස
කෝපි කඩේ | kopi kade - ලේකම්තුම
කෝපි කඩේ | kopi kade - අම්බරුවෝ
කෝපි කඩේ | kopi kade - කුල කුමරිය
කෝපි කඩේ | kopi kade - මාරාන්තික ඩෙංගු
කෝපි කඩේ | kopi kade - වදේ
කෝපි කඩේ | kopi kade - චරිත සහතිකය
කෝපි කඩේ | kopi kade - අලුත ගෙන මනමාලි
කෝපි කඩේ | kopi kade - දඩයම
කෝපි කඩේ | kopi kade - ගුරු සිත රිදවා
කෝපි කඩේ | kopi kade - කැලෑ පත්තර
කෝපි කඩේ | kopi kade - රත්තරං මාලය
කෝපි කඩේ | kopi kade - වාර්තාව
ගුණදාස කපුගේ මහත්මා සමග පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් -Special interview with Mr. Gunadasa Kapuge
කෝපි කඩේ | kopi kade - ගරු සභාපති
කෝපි කඩේ | kopi kade - උකුණා
කෝපි කඩේ | kopi kade - ගින්න
කෝපි කඩේ | kopi kade - යුතුකම
ඉන්ගම්මාරු කතා | ingammaru katha - වෙස්
කෝපි කඩේ | kopi kade - හෘද සාක්ෂිය
කෝපි කඩේ | kopi kade - වල්මත් වුවෝ