Yathiwarayano යතිවරයාණෝ
එතෙර මෙතෙර ශ්‍රී ලාංකික ඔබගේ සුපුරුදු බෞද්ධ නාලිකාව
යතිවරයාණෝ Yathiwarayano
බෞද්ධාගමික කරුණු සහ සාකච්ඡා ඔබ වෙත ගෙන ඒමටත්, පිරිත්, සූත්‍ර දේශනාවන් සහ ධර්ම සංගායනාවන් වැනි බෞද්ධ ඔබ සඳහා වැදගත් වන මූලාශ්‍රයන් ඔබ වෙතඉදිරිපත් කිරීමටත්, විවිධ පුන්‍යක්‍රියාවන්, බෞද්ධාගමික වැඩසටහන් පිලිබඳ ඔබ සැම දැනුවත් කිරීමටත්, බලාපොරොත්තු වන්නෙමු.
අප හා එක්ව......... මෙම වටිනා දැණුම, සියලු ලෝවැසියන්ගේ යහපත උදෙසා බෙදා ගැනීමටත් ඔබට හැකි පමණින් මෙම වැඩසටහන් සහ පුන්‍යක්‍රියාවන් සඳහා සම්බන්ධ වීමටත් ආරාධනා කරන්නෙමු
මෙම සියලු දානයන් අප අරහත් වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේට කෙරෙන පූජාවක්ම වේවා....!!!!
ඔබ ආදරේ කරන කෙනා ඔබට ආදරේ නැද්ද? 🙏💯 #yathiwarayano #kathnoruwesiridammahimi #banakatha
ඔබ කවුද ? පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප හිමි 🌿🙏🤍
ඔබ ඇසිය යුතුම දේශනාවක් .පූජ්‍ය කත්නෝරුවේ සිරිදම්ම හිමි.🤍🙏🌿
දරාගන්න පුරුදු වෙන හැටි.පූජ්‍ය කත්නෝරුවේ සිරිදම්ම හිමි 🌿🙏🤍
මේ මිනිත්තු කිහිපය ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරාවී. පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප හිමි 🙏🤍🌿
ඇසුර වැරදුනොත් සසරම වරදිනවා. කත්නෝරුවේ සිරිදම්ම හිමි 🌿🙏🤍 #kathnoruwesiridammahimi #yathiwarayano