Pancha's Kitchen
Pancha's Kitchen will give you a new taste of village food. Enjoy it.
පොල්කිරි වලින් කිරි ටොෆි මිල්ක්මේඩ් නැතුව Milk Toffee from coconut milk
රසම රස මිදි ජෙලි පුඩින් හරිම රසයි හරිම ලේසියි. #Grapes_Jelly_Pudding
පාන් පිටි නැති ටී ටයිම් ස්නැක් එකක් ඇපල් වලින් විනාඩි 5න් #Snack #Apple
රසම රස ජෙලි පුඩිමක් ගෙදරදීම හදාගමු. ලේසියි. Jelly Pudding at home. #jelly_pudding #pudding_@home
බයිට් එකටත් මරු අල සොසේජස් ඩෙවල් #Devilled Potato & Sausages mix
රසයෙන් පිරි ගුණයෙන් සපිරි කුරක්කන් පුඩිං Kurakkan Pudding
කොත්තු රොටී රසකාරක නැතුව රෙස්ටුරන්ට් රසට ගෙදරදීම...
ගණන් වැඩි මස්කට් වියදම අඩුවෙන් ගෙදරදීම ලේසියෙන් හදමු.
ඉතාලි ක්‍රමයට ස්පගටි Spaghetti Italian Recipe
ලොකු පොඩි කව්රුත් කැමති වයිට් චොකලට්. විනාඩි 10යි අමුද්‍රව්‍ය 3යි #white chocolate
රසම රස අඹ පුඩිමක් ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් ලේසියෙන්ම හදාගමු. #Mango_pudding
තේ වෙලාවට විනාඩි 10න් හදන්න පුළුවන් රසම රස ස්නැක් එකක්
රසම රස තලබෝල අමුද්‍රව්‍ය 3න් විනාඩි 10න් ගෙදරදීම හදාගමු. #Sesame Balls #Thala Balls
චොකලට් ක්‍රන්චි අමුද්‍රව්‍ය 2යි විනාඩි 5යි තේ වෙලාවට පුංචි පැටවුන්ට හදලා දෙන්න.
ඉතුරු බත් වලින් වැලිතලප හදමු. කොරෝනා කාලේ ගෙදර ඉදන් ලේසියෙන්ම හදන්න පුළුවන්.
ගැස්ට්‍රයිටිස් තියෙන අයට රස ගුණ පිරි මැන්ගෝ ලැසී Mango Lassie
රුලං එකතු කරගෙන හදන රසම රස කේසරි Kesari with Semolina
ළඟ ළඟම එන සිංහල දෙමළ අළුත් අවුරුද්දටරසම රස කෙසෙල් හැඳි කැවුම් හදමු. Kesel (Banana) Handi Kavum
ළඟ ළඟම එන සිංහල හින්දු අළුත් අවුරුද්දට මී වද කැවුම් Mee wada Kavum for Sinhala and Hindu New Year
තක්කඩි බෝල වෙනස් රසක් වෙනස් නමක් Chicken Thakkadi Balls
රස ගුණ පිරි කිරි රොටී ගෙදරදීම හදමු.#Milk_Roti #kiri_roti #Homemade_Roti #Roti #කිරි රොටී
කව්රුත් කන්න කැමති ඉස්සෝ ඩෙවල් හොටෙල් රසට ගෙදරදීම #ඉස්සෝ_ඩෙවල් #Devilled_prawns #Fried_prawns
පොඩිත්තන් කන්න කැමති ජුජුබ්ස් #Homemade_Jujubes #Easy #3_main_ingredients
රසම රස හකුරු පුඩිමක් අවන් නැතුව ලේසියෙන් ගෙදරදීම හදාගමු..#hakuru_pudding #pudding #hakuru #අතුරුපස
චොකලට් චිප් කුකීස් අවන් නැතුව අමුද්‍රව්‍ය 3න් ගෙදරදී කඩේ විදියටම හදමු. #chip_cookies #chocolate_chip
පහසුවෙන් ගෙදරදීම රසම රස ෆලූඩා හදමු. Homemade Falooda_Easy and Yummy #Falooda #Homemade_Falooda
සමෝසා කටට සැරට අලුත් හැඩයට ගෙදර ලේසියෙන්ම හදමු #Samosa #සමෝසා
අවන් නැති ස්ටීමර් නැති බිත්තර නැති බිස්කට් පුඩිං Sweet Biscuit Pudding
වෙනස්ම රසකින් මැකරෝනි කමුද? Let's eat Macaroni with a delicious taste. #Macaroni #Pasta #Pancha's