Kavisha Sanjuka
Welcome to a world of laughter, surprises, and good vibes!
We create entertaining short videos that anyone, anywhere in the world can enjoy – no language needed! From funny moments to relatable scenes and creative ideas, our content connects people beyond words.
🇺🇸🇨🇦🇦🇺🇮🇳🇧🇷🇿🇦🌏
Whether you're from America, Australia, Canada, or anywhere else – developed or developing – our videos are made for everyone.
💫 Subscribe now and enjoy content that speaks the universal language of fun!
🎥 New Shorts Every Week!
#FunForAll #Shorts #NoLanguageNeeded
කූරු15 වෙන් හදන්න පුලුවන් ලේසිම ප්ලේන් (plane) වෙසක් කූඩුවක් හදමු.
මේ පාර වෙසක් එකට නැව් වෙසක් කූඩුවක් හදමු.😇 I built a ship.
පොල් ගෙඩියක් ඇතුලේ බත් උයාගෙන කෑවා.😌Rice cooked inside a coconut.
ඇලේ මාළුන්ගෙන් මාළු බෝලයක් හැදුවා.😌 A fish tank was decorated with fish from the canal.
මම කැලේ මැද්දේ හදපු වටලප්පම.😌 I made a Vatalappan in the middle of the forest.
හදපු ගල් පොකුණට ඇලෙන් මාළු අල්ලලා දැම්මා.😇 I brought fish from the canal to the pond.
ගල් පොකුණක් හදලා ඇලෙන් මාළු අල්ලලා ගෙනත් දැම්මා.😌 I built a pond and brought fish from the canal.
අවුරැද්දටනම් උණ වෙඩිල්ලක් ඕනමයි😌ඔයත් හදලා තියෙනවද? 😇
පොදු ළිඳ සුද්ද කරලා වීරයෙක් වෙන්න ගිය මට වෙච්ච දෙයක්.🥵I cleaned a well.
ඇලෙන් මාළු අල්ලලා පොඩි terrarium එකක් හැදුවා.😇❤️How to make a terrarium.
මාස දෙකහමාරකින් පොකුණ සුද්ද කරා.මාළුත් ලොකු වෙලා. I cleaned the pond.
මම තට්ට තනියම කැලේ මැද්දේ මස් පුච්චන් කෑවා.😌 Meat was cooked and eaten.
වතුර වලේ හිරවෙලා හිටපු මාළුන්ට මම කරපු දේ.😌The fish was caught and put into a small stream
උණ විකාරෙන් වෙලට ගිහින් කොකෝ අච්චාරු කෑවා.🥵 Coco pickles were made and eaten.
හවස් වරුව කුකුල්ලුත් එක්ක ගත කරා.😌 Spent the evening with the chickens.
ඇලේ මාළුන්ව Trip එකක් අරන් ගියා.😌 I caught fish.
ඇල හරස් කරලා මම කරපු දේ. 😇 මතකද පුංචි කාලේ.I built a dam.
දවස් ගානක මහන්සියෙන් අන්තිමට මාළුවා ඇල්ලුවා.😌Caught a fish after working hard.
ඇලෙන් මාළු අල්ලන් පොකුණට ගෙනත් දැම්මා. I brought fish from the river to the pond.
බිත්තරත් කාලා තියෙනවා මෙහෙම හදන් කාලා නෑ🥵😌.They put it in the fire and ate it.
හත් අවුරැද්දකින් පොකුණ සුද්ද කරා. I cleaned the pond.
කැටපෝලයක් හදාගෙන මම දාපු සෙල්ලම්.😉😇
එන්න පැල උඩ උයන් කන්න.Come cook and eat in the attic.
එන්න අට්ටාලේ උඩ ලිපක් හදන්න.Come build a stove in the attic.
එන්න අපි අට්ටාලෙට ඉනිමගක් හදමු.let's build a ladder to the attic.
එන්න දිවුල් අච්චාරුවක් හදලා අට්ටාලෙට වෙලා කමු.Let's make a pickle and eat it.
කැලේ ඉද්දි පැළපොලයක් හම්බෙලා කෑවා.I found a plant and ate it.
දුන්නක් හදාගෙන මම නටපු සෙල්ලම.😋😌Let's make a bow and be happy.
King Coconut ❤️🔥| Most Powerful Drink
JINGLE BELLS - Marble Music