Vipula Wanigasekera
ලෝකය සහ ඔබගේ පැවැත්ම මොහොතින් මොහොත විඤ්ඤාණ හයක් මගින් නිර්මාණය වේ. මේ සවිඤ්ඤාණය නම් වූ මායාකාරයා දැකීම, ඇසීම, ගඳ සුවඳ දැනීම, රස බැලීම, ස්පර්ශය සහ සිතීම යන උපකරණ භාවිත කරමින් කරන උපක්‍රමය මායාවක කොටසක් වන පුද්ගලයාට සෘජුවම වටහා ගත නොහැක. සැබෑ මිතුරෙකුගෙන් මෙම සත්‍යය ඇසීම, පවතින හේතුඵල හෝ කර්ම සම්බන්ධතා මත පදනම්ව, අභ්‍යන්තර ප්‍රඥාවක් හෝ අත්දැකීමක් සක්‍රීය කිරීමටත්, යථාර්ථය හෙළිදරව් කිරීමටත් හේතු විය හැක. The world and your very existence are created moment-to-moment by six types of awareness. This process is like consciousness - the magician, performing a trick using the tools of seeing, hearing, smelling, tasting, touching, and thinking. This mechanism cannot be directly perceived by the individual, who is already part of the illusion. Hearing this truth from a genuine friend may activate an inner wisdom or intuition, potentially revealing reality, depending on one's existing causal or karmic connections.
ඔබගේ තිව්ර සිහිය ඔබව එකාන්තයෙන්ම සත්‍යයට විවෘත කරයි - අබෙිවික්‍රම මහත්මිය විපුල වනිගසේකර සාකච්චාව
ධර්මසේන කහඳගමගේ විසින් රචිත 'සත්‍යාවබොධය සඳහා' ග්‍රන්තය පිලිබඳ විවරනයක්
ත්‍රිලක්ශන තුලින් අවිද්‍යාව දැක්මෙන් සසර අවසන් කිරිම - රත්මල්ගොඩ සමග විපුල වනිගසේකර අතර සංවාදය
' මම ' යනුවෙන් හඳුන්වන ඔබ කව්ද? රුපට් ස්පයිරා විපුල වනිගසේකරගේ පරිවර්තනයෙන්
සතිපට්ඨානය හරහා කිසිවක් හටනොගැනිමම දැක්ම ශුන්යතාවයයි ධමිමික මාදම්පගේ විපුල වනිගසේකර සමග සංවාදය
ඇතෙක් ඉදිකට්ටෙන් රිංගා යැමේ අභියෝගය සමග සත්‍ය දුටු ඔස්ට්‍රේලියාවේ ආයුර්වෙද වෛද්‍ය කුමාරි බන්ඩාර
එකාට් ටොලේගේ Power of Now ලාංකිකයන්ට ප්රදානය කල රසායන විද්‍යා ආචාර්ය අමිතා හේවාවිතාරන
දහම පිලිබඳ විවෘත සංවාදයක් සුනෙත් ලක්මාල් සහ විපුල වනිගසේකර
සුව කිරීමේ කලාව සහ වේදනාමය ශරීරය හඳුනාගැනීම - ජර්මනියේ අනුශා සහ විපුල වනිගසේකර අතර සංවාදය
ගවේශනයේදි මේ සමිකරණයම ආදේශ කරන්න- නිවත්ත ස්වාමින් වහන්සේ විපුල වනිගසේකර අතර සාකච්චාව
චින්තන පාලනය සචින්ගෙ ව්‍යාහාරික අභ්‍යාස හරහා - විපුල වනිගසේකර සමග සාකච්චාව
මාර්ග පලයක් කරා ඡ ඡක්ක සූත්‍රය ආශ්රයෙන් ...ආචාර්ය දිමුතු ඒකනායක හා විපුල වනිගසේකර අතර සංවාදය
ඔබ ඉන්නෙම බොරුවකනම් ඒ බොරුව දකින්නේ කෙසේද? රත්මල්ගොඩ විපුල වනිගසේකර අතර සංවාදය
සිහිය හා අසිහිය අතර වෙනස සොයාගන්න - නිමල්ශාන්ත විපුල වනිගසේකර අතර සාකච්චාව
ටොනි නින්ගම්ගේ ආධ්‍යාත්මික අවධිවිම විපුල වනිගසේකරගේ පරිවර්තනයෙන්
වෛද්‍ය ශ්‍රිපාලි සහ විපුල විසින් පුජ්‍ය අරණධම්ම හා පුජ්‍ය නිවත්ත ස්වාමින් වහන්සේලා පිළිබඳ විවරනයක්
විද්‍යමානවන සියල්ලම අනිත්‍යයි, කාලයක ක්‍රිඩාවකි - ආධ්‍යාත්මක දේශක මුජි විපුල වනිගසේකරගේ පරිවර්තනයෙන්
මම ඉන්නේ සතුටෙන් - මහඉලුප්පල්ලමෙි වික්‍රමදාස විපුල වනිගසේකර සමග දහම් සංවාදය
Музыка для душевного благополучия — музыкальная школа мисс Тины, Олимп, Миллениум-Сити, Атуругирия
අහන්න, ඔබ සොයන දේ මෙහි සැඟවි තිබිය හැක. නිවත්ත හිමි සමග පෝය අරභයා සාකච්චාව. විපුල වනිගසේකර
සත්‍ය ස්වභාවය කාලයේ බොරුවෙන්ම තේරුම් ගන්න - එංගලන්තයේ ප්‍රියදර්ශන විපුල වනිගසේකර සමග සාකච්චාව
අත්දුටු නිවන සහ එහි ස්වභාවය - නිරොධා මෙහෙනින් වහන්සේ - විපුල වනිගසේකර සමග සංවාදය
එක මොහොතක සිදුවන උපත මරණය - රුපට් ස්පයිරාගේ සිංහල පරිවර්තන විපුල වනිගසේකර විසින්
රේකි සුවපත් කිරිම කුමක්ද? Today is Reiki Healing day. Here is what we do at Diemensions, Malabe.
ජර්මනියේ අනුශා අත්විදි නිදහස සහ අනෙකාට ඒ අත්දැකිම ලබාදෙන ආකාරය - විපුල වනිගසේකර අතර සංවාදය
අද ලොවට විවෘතවන සත්‍යය
නිරොධ සුවය අත්විඳ පැවැත්ම මායාවක් බව ප්රත්යශය කල සන්ජය ප්‍රනාන්දු මහතා සහ විපුල වනිගසේකර සංවාදය
ඔස්ට්‍රේලියාවෙ වෛද්‍ය බුද්ධි ලොකුකැටගොඩ - ඇස උපදින්නේද රුපය සමගයි. සංවාදය විපුල වනිගසේකර
ආයතනවලින් එහා ඇති ප්රඳ්දාව - සෝමපාල එල්ලාවල හා විපුල වනිගසේකර අතර සාකච්චාව
මම නිවන අවබෝධ කර ගත්තෙමි - ඩිල්මි මහදුරගේ මෙනෙවිය - විපුල වනිගසේකර සමග සාකච්චාව