කුසල් වඩන බුදු මඟ

සංසාර කතරේ අතරමං වී පීඩිත වූ සියල්ලන්ගේ සිත් බුදුන් වහන්සේ වදාල උතුම් ධර්මයෙන් පුරවාලීම අරමුණු කොට ගතිමි." ධර්ම දානය උතුම් ම දානය "යි බුදුන් දෙසූ පරිදි සියල්ලන්ගේම සිත් නිවීම පිණිස මෙම චැනලය පවත්වාගෙන යමි.
__________________________________________________I aim to fill the minds of all those who are lost and oppressed in the world of sansara with the great teachings of the Lord Buddha.