sggolden
මෙම YouTube channel එක කරන්නේ ස්වාමින් වහන්සේ නොව, ගිහි කෙනෙකි. මෙහි වචන, අකුරු (spelling), ව්‍යාකරන වැරදි තිබේ නම්, ඒවා ස්වාමින් වහන්සේගේ වැරදි නොවන බව කරුණාවෙන් සලකන්න
භාවනා ප්‍රශ්ණ හා අති පුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන්ගේ පිළිතුරු (Q&A) එකතුවක් හා CD 2 ක් සඳහා ලින්ක් එක: https://app.box.com/s/fdiq2q44bo0loegtup5jt15lbm6w0224 එහි ඇති “මෙය කියවන්න” යන ලිපියේ වැඩි විස්ථර ඇත.
නිවන් මග හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය හා සතර සතිපට්ඨානය වැඩීම පිනිස අති පුජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමින් වහන්සේ විසින් පැහැදිලි කර දෙන සක්මන් භාවනාව පිළිබඳව මේ වෙබ් අඩවි බලන්න: https://soundcloud.com/medamawatha/sets
https://medamawatha.lk/
අන්ත දෙක අතහැරීමට බාධා කරන ඇලීම-ගැටීම (භාවනාව එකතැන පල් වීම)| අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
සක්මන් භාවනාවෙන් විපස්සනා ඥාන ලැබේද? | අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
කාමච්ඡන්දයේ ලනු හතර හා ඉන් 3ක් කෑවත් භාවනාවෙන් ලැබෙන පිහිට | අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
සතිපට්ඨාන භාවනා ප්රගතියේ මුලික අදියර: භාවනාවේ සොඳුරු සමය | අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
උපතේ සිට තන්හාව ව්‍යාප්තවූ අනුපිළිවෙල හා කායානුපස්සනා කමටහන් | අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
ධාතුමනසිකාරයත් සක්මනෙන් කයේ සතර-මහා ධාතුවල ගුණ කයෙන්ම දැනීමත් එකමද? අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
අවිනිශ්චිත අවසාන පිම්ම (ඡප්පාණක සූත්‍රයෙන්- 4) අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
සමථ භාවනාවෙන් කෙලෙස් ප්රහාණය වේද? විපස්සනාවට සමථ භාවනාවල උදව්ව | අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
PS_18: නිවනේ ඇති වේදනාව හා නිවනේ නැති වේදනා | අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
සතිපට්ඨාන භාවනාවට පිවිසෙන දොරටුව | අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
PS_17: සංසාර පැවැත්මට හා නැවැත්මට හේතුවන සාධකය, ඵස්ස පච්චයා වේදනා | අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
අමා ගඟේ හිරවෙන තැන් 8ක් (දාරුක්ඛන්ධෝපම සුත්‍රයෙන්) | අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
PS_16 සුගතිය, දුගතිය හා විමුක්තිය හේතුඵල අනුව, සලායතන පච්චයා ඵස්සෝ. අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
මරණය දක්වාම පිය උරුමයේම සිටින ක්‍රමය (සකුනග්ඝී සුත්‍රයෙන්) | අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි.
පුර්වකෘත්ය, චතුරාරක්ෂක හා අටසිල් භාවනාවට අවශ්‍යද? අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
සතිපට්ඨානය වඩලා මේ භවයේ මඟඵල නොලැබුවොත් ?? අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
PS_15: පංචස්කන්ධ උපාදානය; "සංඛිත්තේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛා" | අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
PS_14: නාමරූපයෙන් ඉපදී, 11ආකාරයම ගොනුවී සලායතනයෙන් හැදෙන ස්කන්ධ: අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
විපස්සනා භාවනාව තුල සිහින දැකීම | අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
PS_13: විඥාන මායාව හා මිනිසාගේ පරිනාමය | අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
සතිපට්ඨාන භාවනාවේදී සිතුවිලි බාධාවක්ද? භාවනාව වැඩේදැයි දන්නේ කෙසේද? අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්දහිමි
කුසල් කරළා ලැබෙන දේවල සැබෑ අර්ථය | අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
PS_12: විපස්සනාවෙන් ආශ්‍රව ක්ෂයවීම, භාවනාව හා හේතුඵල දහම: අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
"දිට්ඨෙ දිට්ඨමත්තං...…” අපිටත් බැරිද?- 1. අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
දාරුචීරිය මහරහතන් වහන්සේගේ අතීත කතාව ("දිට්ඨෙ දිට්ඨමත්තං....…” අපිටත් බැරිද?- 2).
කුසලයේ පෙළගැස්ම, පව් බව දැන හා නොදැන පව් කිරීම | අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
PS_11: නාමරූප පරිච්ඡේද ඥානය, සිද්ධාන්ත හා ප්‍රායෝගික ලෙස | අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
සක්මන් භාවනාවෙන් ලෝකෝත්තර ප්‍රඥාව | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
අකුසල් මුල් ගලවා දැමීම (කුසලාකුසල මුල සුත්‍රයෙන්) | අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
භාවනා ප්‍රශ්න වලට අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමින් වහන්සේ දුන් පිළිතුරු සොයාගැනීම