Chandrani Academy of arts

චිත්‍රය යනු විශ්ව භාෂාවකි. මෙය ඉතා සුළු කාල පරිච්ජේදයක් තුල ඉගෙන්වීම අපහසුය. විනාඩි 40ක පමණ කාල පරිච්චේදයක් තුල එය ඇදීමට තියා මානසික සුදානමක් ඇතිකර ගැනීමටද අපහසුය. මේ සදහා තිබෙන පොත පතද විරලය. එම නිසාම උසස් පෙළ හා සාමාන්‍ය පෙළ දරුවන්ට මම චැනලය ඉතා ප්‍රයෝජනවත් වේවි යයි මම විශ්වාස කරමි . වසර 40ක පමණ කාලයක් දරුවන්ට චිත්‍ර විෂය රසවත් විෂයක් බවට පත්කරදීමේ හුරුව නිසාම මට මෙම අභියෝගයයට යහපත් ලෙස ප්‍රතිචාර දැක්වීය හැක. චිත්‍ර විෂයට A සාමාර්ථයක් පහසුවෙන් ලබාගැනීමට මෙන්ම චිත්‍ර කලාව ඉතා රසවත් ලෙස ඔබේ ජිවිතයට එකතු කිරීම මගේ අභිප්‍රායයි. එය ඔබට ජයග්‍රහණයක් වේවා..