Traveling Brothers Vlog
We are traveling and share the moments with you!
අපි නිතරම Travel කරන සහෝදර පිරිසක් වන අතර, අපි සමඟ සුහදව චැනල් එකට එකතු වී අපි යන තැන් නැරඹීමට කැමති සහෝදර සහෝදරියන් වෙනුවෙනුත් පවාත්වාගෙන යන්නකි. මෙම චැනල් එක Monetize කර මුදල් උපයන මට්ටමට ආ පසු අපි ඒ මුදල් අසරණ අය සඳහාත් Little Heart අරමුදලට Donate කිරීමටත් භාවිතා කරන බැවින් අපි ඒ Donate කරන වීඩියෝ පවා අනාගතේදී ඇතුළත් කරන්නෙමු. එමගින් වීඩියෝ නරඹන අයටද පිනක් සිද්දවනු ඇත.
අපේ මෙම චැනල් එකෙන් විවිධාකාර ස්ථාන කරා Travel කරනවාට අමතරව එදිනෙදා ජීවිතයට අවශ්‍ය දැනුම කරාද Travel කරමු.
(කාලයක පටන් අප සහෝදර සහෝදරියන් විසින් ආරම්භකර පවත්වාගෙන යනු ලබන Charity Society එකක් තියනවා Heat Of The Pearl නමින්. එමගින් කරනු ලබන්නේ අපේම මාසික වැටුපෙන් කොටසක් පිං කටයුතු සඳහා යෙදවීමයි.)
මෙම චැනල් එකේ Comments කරද්දින් නරක වචන භාවිතා නොකරන්න.
Enjoy with US!
දින 3ක ගමනක් - නුවරඑළිය / යකාගේ පඩිපෙළ / බෝම්බුරු ඇල්ල / හෝර්ටන්තැන්න / මකල්දෙනිය
EngEX 2025 Peradeniya University - Exhibition - Traveling Brothers
අනුරාධපුරයේ නෙල්ලිකුලම පන්සලට ගිය Traveling Brothers
නාගදීපයට ගිය දවස්දෙකක ගමන Traveling Brothers #nagadeepaya
පෙරහැළ දවසට එලිබැහැපු පොලිස් සුනඛයන්
උඩවලවෙදි හමුවූ රැහැයියා - සද්දෙ තමා අහන්ට අමාරු Rahaiya
Traveling Brothers අපේ Honda CBR 600 RR BAL 9056 බයික් එකේ මතකයන්
Fish Pond උඩවලවේ හොටෙල් එකක පොකුණක් #travelingbrothers
A hawk's prey - A hawk's attack උකුස්සාගේ ගොදුර - හුළං සැර නිසා උකුස්සා එකතැන
Riverston ගිය Traveling Brothers | සොදුරු චාරිකාවක්, නිදහස් පරිසරයක්, ක්ෂණිකව වෙනස්වෙන පරිසරයක්
හොල්මන් මන්දිර එකපෙලට සියල්ලම, හොල්මන් ගුහා Holman Mandira, Holman Guha
කටුකුරුන්දේ මතකයන් Katukurunda racing track
නිග්‍රෝධමිග ජාතකය බලන්ට ගිය Traveling Brothers - අලුත් වැඩක් වෙසක් එකට
කටුගස්තොට වෙසක් බලන්ට ගිය Traveling Brothers කටුගස්තොට තොරණ
වැලිගල්ලේ මහා වෙසක්කූඩු රාජයා බලන්ට ගිය Traveling Brothers මේ කූඩුවනම් බලන්ටම ඕනි එකක්
වෙසක් පෝය වෙනුවෙන් බෝධි බැම්ම අලුත්වැඩියා කිරීම 🙏 කුරුන්දෙණිය පෙතිගේපිටිය විහාරයේ
නුවර View Point එකට 2025.04.27 දින පෝලිම් දිස් වූ අයුරු
2025.04.27 අවසාන දිනයේ ධාතු වන්දනා පෝලිම් වල තත්වය.
ධාතු වන්දනාවේ 2025 . 04 . 26 දින පෝලිම. දන්සලේ දෙවෙනි දිනයට යන ගමන්
ධාතු වන්දනා පෝලිම් වලට බිස්කට් දන්සලක් Traveling Brothers අපෙන්
අන්තිමට ස්වාමින් වහන්සේලාට උනේ පාරවල් අතුගාන්ට
දීගහවතුර ගමේ අවුරුදු උත්සවය - Deegahawathura Aurudu Uthsavaya 2025 - Traveling Brothers
හැදුවේ කවුද? Clean Sri Lanka Traffic Game එක, වැඩිම ලකුණු ගත්තු Mee කවුද?
ඇත්ගාල - ශ්‍රී දළදා මාලිගාව Ethgala Sri Dalada Maligava ඇත්ගාල බලන්ට Traveling Brothers අපිත් ගියා
පන්විල තේරු Panvila Theru 2025 02 09
Peacock Hills ගිය Traveling Brothers - තැනනම් මාරම ලස්සනයි, යන්ට ටිකක් දුෂ්කරයි