Helaya Neth හෙළයා නෙත්
මේ පුංචි ශ්‍රී ලංකාවේ මගේ නෙත ගැටෙන සංගීත වැඩසටහන්,රසවත් වූ ගීත , ක්‍රීඩා, දුර්ලභ දසුන්,සුමධූර ධර්ම දේශනාවන්,මාගේ සංචාරයන් තුල මා දකින මනරම් දසුන් ,සර්කස් සංදර්ශන,ගවේෂණය ශීලි වාර්තා වැඩ සටහන් ,සිනාව එක්කරන වැඩසටහන් ඔබගේ නෙත් මානයටත්, විශ්වය සමග බෙදා ගැනීමයි මගේ මේ වෑයම.
My effort is to share music programs, interesting songs, sports, rare views, beautiful views I see in my travels, circus shows, exploration and documentary programs, programs that bring laughter to your eyes and the universe in this little Sri Lanka.
Port City Beach.. සංචාර...
තිත්තිර ජාතක නාට්‍යය හා ඉතිහාසය කතාව Thiththira Jathakaya #Thiththira History #SumangalaBalikapanadu
දැන් කාලේ දුවලගේ ජනප්‍රියම ක්‍රීඩාව දුල්ලමිනා
#Paravithota නාන්න සුපිරි තැනක් #ingiriyaparavithotaනොගියොත් නාන්න වැඩක් නෑ
කනවම් පාන් මෙන්න කෑම Helaya Neth
දෙමෝදර පාලමට මොකද උනේ /Demodara Palama #ninearchbridge #Srilankaninearchbrich
රුවන්වැලි මහා සෑය අභියස 84දාහක් දෙවිවරු හට පැවතී පුජාව..ඔබට ශාන්තිය
පුජ්‍ය අවි්සාවේල්ලේ කස්සප හිමි / ජීවිතේ ආ මග හා වර්තමානයේ කර්මය නිවැරදි පැහැදිලි කිරීම
අම්මා තාත්තා ගැන දෑසට කදුලක් එක් කරන... කවි පෙළක් #අවිස්සාවේල්ලේ කාස්සප හිමි #Helayaneth
ලංකාවේ ලොකුම ජන ගග සිරස සරුංගල් සැනකෙලිය 2025/08/17 පානදුර මුහුදු තිරයේ Sirasa Kite Festivel 2025
2025 Sirasa Tv Kite Festivel ලෝකයේ ලංකාවේ ලොකුම සරුංගල් සැනකෙලිය පානදුරේ වැඩිම සෙනග
අනුරාධපුර සමාධි ප්‍රතිමාව ගැන ඔබ නොදත් කතාවක්
ජය ශ්‍රී මා බෝධින් වහන්සේ වෙනුවෙන් ජූජාව...
#අංගුලිමාල ජාතකය // නාට්‍ය කළාව ලෝකයට ගෙන යන්න...#Angulimala
මේ පොඩි වයසට කොහොමද දෙයියනේ මෙහෙම කවි බණ කියන්නේ සුමගුල් 2025
ලොවක් වාසග කල කාලින කවි බණ කියන පානදුර සුමගුල් දියණිය 2025
2025 ඇසල පෝය නිමිති කරගෙන සිල් සමාදාන් වැඩ සටහන හා ධර්ම දේශනාව
2025 ඇසල පෝය නිමිති කරගෙන සුමගුල් බාලිකා දියණියන් සිල් සමාදන් වැඩසටහන
2025 සුමගුල් පොසොන් බැතිගී සරණියේ කවුරුත් කතා වෙන සුමංගල පොඩි කොල්ලෝ බුදු බණ පදයක්
අපිත් ගියා 500 ක් දීලා රට නගා සිටවන්න නෙළුම් කුලුනේ.., Nelum kuluna Sri Lanka
මල් සුගන්දේ දම් සුගන්දේ 3 ශේණියේ චුටි දුවලා #සුමංගලබාලිකාපානදුර #MalsugandeSong
වැදී සුගන්දේ සුමගුල් පොසොන් සැදැව 2025 #සුමංගල බාලිකා පානදුර #wadisugande
සුමගුල් පොසොන් බැතිගී Buddhanu bawena #Sumangalabalikapanadura2025
2025 මාලමුල්ල පාසලේ පානදුර පුරවරයක් කතා වෙන පොසොන් කලාපය / දුෂ්කර පාසලක මෙවන් වික්‍රමයක්
පානදුරක් හොල්මන් කරපු භූත මන්දිරය පොසොන් පෝයද 2025 #posonpoyabutha mandira #buthamandira
පානදුරයක් රත් කල අපාය
ගිනස් වාර්තා පොතට ගිය පානදුර තොරණේ පැහැදිලි කූඩු කැරකෙන රූප ඇති කතාව #panadura wesak Thorana2025
හිනා නොවී අහන්න # කාගම සිරිනන්ද හිමි / වෙසක් පෝයට පසු අහන්න 2025 #Kagamasirinanda2025
ලංකාවේ ලොකුම හා ලස්සනම ඩිජිටල් තොරණ පානදුරේ ගිනේස් පොතට
රුවන්වැලි සැයට වෙසක් පෝය දින පැවතී මල් ලක්ෂ ගණනින් සැරසුණු පුජාව 2025