Pinwath Oba

එතෙර මෙතෙර ශ්‍රී ලාංකික ඔබගේ සුපුරුදු බෞද්ධ නාලිකාව 🎧🎬📽️

පිංවත් ඔබ Pinwath Oba 🌷

බෞද්ධාගමික කරුණු සහ කෙටි දර්ම දේශනා ඔබ වෙත ගෙන ඒමටත්, පිරිත්, සූත්‍ර දේශනාවන් සහ ධර්ම සංගායනාවන් වැනි බෞද්ධ ඔබ සඳහා වැදගත් වෙන බෞද්ධාගමික වැඩසටහන් පිලිබඳ ඔබ සැම දැනුවත් කිරීමටත්, බලාපොරොත්තු වන්නෙමු.

අප හා එක්ව......... මෙම වටිනා දැණුම, සියලු ලෝවැසියන්ගේ යහපත උදෙසා බෙද‍ා ගැනීමටත් ඔබට හැකි පමණින් මෙම වැඩසටහන් සහ පුන්‍යක්‍රියාවන් සඳහා සම්බන්ධ වීමටත් ආරාධනා කරන්නෙමු

මෙම සියලු දානයන් අප අරහත් වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේට කෙරෙන පූජාවක්ම වේවා....!!!!

අප නාලිකාව මගින් දිනපතා ගෙන එන කෙටි දර්ම දේශනා නැරබීමට අපගේ නාලිකාව සබ්ක්‍රයිබ් කර ගන්න.

ඔබ සැමට තෙරුවන් සරනයි 🙏🤍🍀