Ape Sudu Malli - සුදු මල්ලි
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ඉඩම් ගෙවල් විකිණීමේ
අපේ සුදුමල්ලි යූටියුබ් නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා
ඔබේ වටිනා නිවසත් ඉඩමත් කිසිදු අතරමැදියෙකුගෙන්
තොරව ඉක්මණින් විකුණාගැනීමට නම් දැන්ම අමතන්න - 076 5726 535
ඕස්ට්‍රේලියාවේ අයිතිකරැගේ වාද්දුවේ පාර අයිනේ වටින ගෙදර..
ඉතාලි අයිතිකරැගේ නුවර අක්කර එකහමාර, පොල්ගස්, කොස්, තේක්ක..
මීගමුවට, මාලු ලෙල්ලමට, මුහුදු වෙරළට නුදුරින් ඉතාලි අයිතිකරැගේ වටින ගෙදර..
කුරුවිට මේ ඉඩමට ඈතින් පෙනෙන ලස්සන කදු පංති..
යටියන්තොට, උඩ ගෙදර, යට කඩ කමරය කුලියට දීලා, දියඇලි පිරුණු ලස්සන ගම් පළාතක්..
අනුරාධපුරේ වැවක් ඉස්සරහ අක්කර 1ක, ගෙදරයි, පොල්ගස් 20කට වැඩියි, අක්කර තුන්කාලකම බටු වගාවයි..
බත්තරමුල්ල කොස්වත්ත හංදියේ ලස්සන ගෙදර, සෙත්සිරිපායට, පාස්පෝට් ඔෆිස් එකට අතලග..
අක්කරයට වැඩියි, පොල්ගස් 70යි, වැවයි, කුඹුරයි අල්ලපු වැටේ, වැඩිහිටි නිවාසයකට, බාවනා අසපුවකට ලස්සන ගම.
නුගේගොඩයි, කොහුවලයි අතර සුපිරි ඉඩම..
රතු ගඩොලින් හදපු ඉතාලි ගෙදර, පොල්ගස් 9යි, වෙනම තව ඉඩමක් එක්ක..
වාසනාවන්ත ගෙදරක්, මීගමුවට 3kmයි, නලින් පෙරේරා ප්රමුඛ මේරියන්ස්ලගේ ස්ටූඩියෝ එක කිට්ටුවෙන්..
ඉතාලියේ අයිතිකරැගේ වටින ඉඩම පොල්ගස්ඕවිට..හොරණට, කහතුඩුවට,පිළියන්දලටත් ළගයි..
කැස්බෑව, පිළියන්දල අතර වටින ගෙදරක්, අයිතිකරැ ඕස්ට්‍රියාවේ..
අක්කර 3යි, අවුරුදු 8ක් වයස වල්ලපට්ට ගස් 700යි, ඉඩම ඉස්සරහටම අක්කර 990ක පොල් ඉඩමක්..
පිළිමතලාවේ ලස්සන ඉඩම, සුපිරියි ගෙයක් හදාගන්න..
මිරිස්වත්ත, කිඹුලපිටියෙන් ඉඩම් 2ක්, කටුනායක ගුවන්තොටුපළට ගුවන්යානා යන හැටිත් පේනවා ඉඩමට..
මහාචාර්යතුමාගේ නුවර හන්තානේ ඉඩමයි, කටුගස්තොට අනිත් ඉඩමයි..
පාමංකඩ හංදියේ හොරණ පිළියන්දල බස් පාර අයිනේ නවසීලන්තෙ අයිතිකරැගේ ගෙදර..
දෙව්ලොව පොල් පේන විලා එකයි, පොල්ගස් 120යි, පර්චස් 360යි, ඉඩමට ආපු කෙනෙක්ට අපහු යන්න හිත දෙන්නෙ නැහැ.
අලුත්ම ගෙදර, කිරි උතුරල පදිංචි වෙන්න, මීගමුවට කැමති කෙනෙක්ට අවස්තාව..
පර්චස් 22ක ඉඩමයි, ගෙදරයි, පර්චස් 13 ඉඩමයි, පර්චස් 10 ඉඩමයි..
එංගලන්තේ අයිතිකරැගේ කලුතර හෝටලය..
කටුනායක ගුවන්තොටුපළට Plane බානවා පේන ගෙදර..
ගෙයක් හදාගන්නයි, සතුටින් ඉන්නයි ඉඩමක් රුවන්වැල්ලෙන්..
අක්කර 16යි, පොල්ගස් 1200යි, ගෙදරයි, පොල්ගෙඩි 6500කට වඩා කැඩෙනවා, කුඹුරු අක්කරයයි, අන්නාසි වගාවයි..
කටුනායක ගෙදර
අක්කර 2කට වැඩියි,පොල්ගස් 88යි, මාසෙට ලක්ශ10ක් ආදායම් ලබන දිව්‍යලෝකයක්,කෙසෙල්ගස් 200යි,පුවක්ගස් 100යි
හොරණ එක ඉඩමක්, අනිත් ඉඩම කැස්බෑවට කිට්ටුවෙන්, හොරණට විනාඩි 4යි..
තලාහේනේ වර්ග අඩි 1000 හොලිඩේ හෝම් එක, දැක්කත් හිත පිරෙනවා..
ඉතාලියේ අයිතිකරැගේ දංකොටුවේ ඉඩම වටේටම තාප්පේ ගහල, දංකොටුවට විනාඩි 10යි..