Punya yathra | පුන්‍ය යාත්‍රා

🤝 punya yathra_Join us.👇👇

"ඔබ නොදන්නා බොහෝ ඓතිහාසික වෙහෙර විහාරස්ථාන, පුරාවිද්‍යා වස්තූන්, මහා ආනිසංස සහිත පින්කම්, උතුම් ධර්ම දේශනා,ලොකයාට බෙදා දීම සහ සමාජ සේවාවන්, ධර්ම සේවාවන් සිදු කිරීම, අප සංවිධානයේ අරමුණයි. පින්වන්ත මිතුරන්ගේ එකතු වීම අපට මහත් සවියකි🤝
✨️c.no :- 0715341774 (whatsapp or call )
LAKSHAN

👑පිංවතුනි ' මේ සසර දුකක්,, මේ සසර මහා බියකරු බව තතාගත සිරි මුවමඩලින් වදාලෙ නිකමට නෙවෙයි පිංවතුනි! අපට දැන් යහමින් කෑම, බීම ,නිවාස ආදි ලැබුනා නමුත් මේ සසරේ දුක් විදින සත්ත්වයෝ බොහෝය! මේ දුක්කිත සසරේ යන අපද දුක උරුම සත්ත්වයෝමය! දුක් විදින සතර අපා වාසි සත්වයන්ගේ කෙලවරක් කෙසෙ නම් හිතන්නද?
පිංවතුනි ,
🌼බුදු උපත දුර්ලභයි!
🌼මිනිසත් බව ලැබීම දුර්ලභයි!
🌼බුදු සසුනක ක්ෂණ සම්පත්ති දුර්ලභයි!
🌼පැවිද්ද දුර්ලභයි!
🌼දහම් ඇසීම දුර්ලභයි!
🌼සත්පුරුෂ ආශ්‍රය දුර්ලභයි!,
👑ඉතින් පිංවතුනි ,මේ බොහෝ දුර්ලභ සම්පත් ලැබූ වෙලාවේ අප්‍රමාදීව කුසල් ධහම් සම්පාදනය කරගන්න මහන්සි ගන්න පින්වතුනි ! උතුම් ධර්මය අවබෝධ කර ගන්න මහන්සි ගන්න 🥹!

"මෙත් සිතිනි🙏"