Dharmavahini
නමෝ බුද්ධාය...!!!
අප මහා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශණා කරන ලද නිර්මල බුදු දහම ලෝවැසි සත්වයන්ගේ හිත සුව පිණිස සුවහසක් බෞද්ධ ජනයා වෙත ළගා කරවීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ නාලිකාව ලෙස ධර්මවාහිනී බෞද්ධ නාලිකාව අරඹනු ලබනවා.
පූජ්‍යපාද ඩෙන්මාර්කයේ මෙත්ත විහාරි හිමියන්ගේ මූලිකත්වයෙන් වර්ෂ2006 ක් වු මැයි මස 12වන වෙසක් පොහෝ දින කොළඹ 07 නාරද බෞද්ධ මධ්‍යස්ථානයේදී රජයේ නොවන සහ ලාභ නොලබන ආයතනයක් ලෙස ලියාපදිංචි කරනු ලබන ධර්මවාහිනී පදනම යටතේ ම ධර්මවාහිනී බෞද්ධ නාලිකාව සිය විකාශන කටයුතු අරඹනු ලබයි.
එදා සිට LBN (ASK Cable Vision) කේබල් රූපවාහිනී ජාලය ඔස්සේ ද, අන්තර්ජාලය ඔස්සේ සහ Learn Tv දුරකථන මෘදුකාංගය මගින් ද, විකාශනය වු ධර්මවාහිනී නාලිකාව සුවහසක් බෞද්ධ ජනයා උදෙසා Youtube වෙබ් අඩවිය වෙත පිවිසෙන්නේ; අප මහා තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දෙසා වදාළ, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සැකෙවින් ඔබ වෙත ලබාදීමේ උතුම් අරමුණ පෙරදැඩිවයි.
Ven Madihe Sugathasiri Thera
Ven Hadeniye Rathanajothi Thera
Ven Ambilipitiye Hemasiri Thera
Ven Watagedera Wimalabuddhi Thera
Ven Borelle Athula Thera
Ven Ambanpola Ganawijaya Thera
Ven Abanpola Ganawijaya Thera
Ven Abanpola Ganawimala Thera
Ven Mmadihe Ssugathasiri Thera
Ven Kubuke Chandaloka Thera
Ven Gangodawila Chandima Thera
Ven Puwakgahawela Saddhasena Thera
Ven Unawatune Sasanathilaka Thera
Ven Abanpola Ganawijaya
Ven Abanpola Ganawimala Thera
Ven Bandarawela Muditha Thera
Ven Pallawela Sudamma Thera
Ven Pallawela Sudamma Thera
Ven Madihe Sugathasiri Thera
Ven Hanwelle Dhammagavesi thera
Ven Ajahn Brahm
Guided meditation Ajhan Braham
Q/A Session for teen and young adults Ven Ajhan Braham
Ven Ajhan Braham
Vem Ajahn Brahm
Ven Ajahn Brahm
Ven Ajahn Brahm
Ven Ajahn Brahmavamso
Ven Ajahn Brahmavamso
Ven Ajahn Brahmavamso