Ven. Ampitiye Sumanarathana Thero

පූජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.
අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශික මහා නිකායේ මඩකලපුව - අම්පාර දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක ශ්‍රී වාදීභසිංහ සිරි සුජාත ගෞරව ධර්ම කීර්ති ශ්‍රී සමාජ සේවා විභූෂණ

විහාරාධිපති,
ශ්‍රී මංගලාරාමය - මඩකලපුව,
ශ්‍රී පන්ථාරාමය - සින්නවත්ත,
ශ්‍රී සුධර්ශනාරාමය - රම්මුල්ල,
ශ්‍රී අභිනවාරාමය - කෙවිළියාමඩුව

රට ජාතිය බුදු සසුන වෙනුවෙන් සිදුකරනු ලබන අනුපමේය මෙහෙවරට ඔබටත් දායක විය හැක.

අමතන්න 077 1791883 / 071 0479695
පූජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.