නිබ්බාණයට පාර - Path For Nibbhana
~ විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු සත් බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත විවරණ ලබමින්, ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත් සුමන සමන මහා රාජෝත්තමයාණන් වන සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ ~
එකල බුදුහාමුදුරුවන්ගෙන් එක බණ පදයක් අහලා මගපල ලැබුවද, අද එසේ කල නොහැක අද අනුගමණය කලයුතු මගක් ඇත.
දේවදත්ත කවදා හෝ නිවන් දකිනවාද?
ඔබ අනුස්සති වඩන්න ඕනි අනෙක් සියලු වැඩ කරන ගමන්
ණය විණය හේතු ඵල දහමට ගලපා බලන අයුරු නිවැරදිව තේරුම් ගනිමු..
දහම ඇසිය යුතු ක්‍රමානු කූල අනුපිළිවෙල මෙයයි.
නිවන් දකින්නනම් අතීතයෙ සිදු කල සියලු ණය වලින් නිදහස් වෙන්න මෙය අහන්න.
ධ්‍යාන වලට සම වදින්න පුළුවන්, ධ්‍යාන සුවය ලබන්න නමුත් මග ඵල ලබන්න බෑ.
දසදහසක් සක්වල 31 තල කෙළවරක් නැත.නිවන් දකින්න බැරි වුනොත් මේ සියලූ චක්‍රාවාට වල ඔබ ඉපදෙනවා
ණය විණය හේතු ඵල දහමට ගලපා බලමු
බෝසතාණන් වහන්සේගේ නම් තැබීමේදී තබපු නම සිද්ධාර්ථ හෝ ගෞතම නොවේ..
කල්ප 91ක කින් පසු කර්ම අහෝසි වෙනවාද? අලුත් වෙනවාද?
ගෙවලාම අවසන් කල යුතු විපාක..රාගය නැති තැනක ද්වේශයක්, මෝහයක් නැත.
සති කියන්නේ සිහිය නොවේ.
ගෝතම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත් පිරිස.
සෝතාපන්න ඵලයට පත් වීම ඇත්තටම පහසුද? දිගටම අනුස්සති වැඩුවොත් නිවන් දකින්න පුලුවන්..
ඒ කාලේ ගවයාගෙන් කිරි ගත්තේ පැටියා බීලා ඉතුරු ටිකයි නමුත් දැන්?
අරියමග ගමන් කරද්දි ධ්‍යාන වඩන්න ඕනද? නැත්ද?
ණය විණය හේතුපල දහමට ගලපන්නේ කෙසේද ?
චිත්තජ කායේ කාර්ය භාරය මොකක්ද? ඉතිහාසයට, ආගමිකයන්ට, පුරාවිද්‍යාවට වුන වැරදීම?
සමහර හාමුදුරුවෝ කියනවා ධ්‍යාන නොවඩා මගපල ලබන්න බෑ කියලා එය ඇත්තද?
youtube එකෙන් මේ දහම අහද්දි අපිට ලැබෙන දේ?
විඤ්ඤාණය ඔබට කරන දේ?
ඔබ සෝතාපන්න උනේ මේ ආකාරයටද?
කඨින පින් කම් වලට සහභාගී වීමෙන් මොකක්ද ඇත්තටම ඇති ඵලය? නිවන් දකින්න පුලුවන්ද?
රාග,ද්වේශ,මෝහ උදුරා දැමීම පහසු දෙයක් උනත් කරගෙන යනකොට එන ගැටලු වලින් මිදෙන්නෙ මෙහෙමයි..
බුදු පිළිම වැන්දාට නිවන් දකින්න බෑ..
මනෝමය කාය තුල එකතුකරගෙන තිබෙන ගති අපේ Energy Level එකට කොහොම බලපායිද?
ඔබ ඇසිය යුතු සිරි සද්ධර්මයෙන් බිදක්
අනුන් කල පිනකට පින් අනුමෝදන් විය හැකිද? ඔබ ජීවත් වෙන්නෙ අහෝසි වූ අතීතය තුලද?
සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයෙක් තම මව් පියන්ට වැන්දට අවැඩක් නැතිද?