පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Purindha Astrology service

මම පාරම්පරික ජ්‍යොතිෂවේදී
T.M.දිනේෂ් ගොඩමුන්න

මගෙන් ඔබට මෙම නාලිකාව තුල ලග්න පලාඵල සහ අනෙක් විසේස ග්‍රහ මාරු සම්බන්ධ පලාඵල ලබාදෙන අතර, ඔබට මගෙන පහත සඳහන් සේවාව ලබාගත හැක....

- ජන්ම පත්‍ර පරික්ෂාව
- ජන්ම පත්‍ර සාදනය
- වාස්තු දෝෂ පරික්ෂාව
- ගුප්ත කටයුතු
- ශාන්ති කර්ම
- විවාහ දෝෂ ප්‍රතිකර්ම
- යන්ත්‍ර ප්‍රතිකර්ම

- Astrology
- Jothisya
- Gurukam
- Vaasthu