Shan Samurai vlog

Welcome 🙏 to shan samurai Log YouTube 🙇‍♂️
ජපන් රහස් ,
please subscribe my new channel, namo buddaya!
thanks for watching videos .

දහසකුත් කම්කටොලු බාදක බිදගෙන ජීවිතය ජයගන්න වෙර දරන ගමනක් මෙක, ජීවිතයට එන හැම අබියෝගයකටම නිහඩව මුහුන දෙන්න.
බාදකය,ගැටලු ,ප්‍රරශ්න වලදි සුලු හුස්මක් අරගෙන ඔයාගෙ ගමන ඔයා නැවත යන්න. බාදක ජීවිතයට පන්නරයක් කරගන්න.ඒවගේම ජීවිතය ලස්සනට විදින්න.
දවසක අපි අපේ ඉලක්ක වලට කොහොම හරි ලගා වෙමු.
ලෝකය කියන්නෙ වේදිකාවක්
ජීවිතය කියන්නෙ නාට්‍යයක්
ඔයා මේ වේදිකාවෙ චරිත රගපාන
නලුවෙක්...................

මම ශාන්..