Wild Trails & Tales by Sara
Welcome to Wild Trails & Tales by Sara channel
For those who are eager to explore and experience wildlife, stories about rare wild elephants and tuskers, animal behavior, nature, history & culture
life is all about gaining new experiences. In this colorful little country of Sri Lanka, there are countless places where you can enjoy unique experiences. I invite you to come and walk with me, embracing nature and wildlife. Let’s also contribute in every way we can to protect these amazing nature and wildlife, and to beautify our country. Don’t delay; let’s go right now.
I'm Saranga Deva de Alwis
අලුත් අත්දැකීම් ලබන්න ආසම අයට
ජිවිතේ විඳින අය ආසම දෙයක් තමයි අලුත් අත්දැකීම් ලබනඑක .වර්ණවත් රටක්වුන මේ පුංචි ශ්රී ලංකාවේ ඇවිදින්න තැන් බොහොමයි ලබන්න පුළුවන් අත්දැකීම් එමටයි. වනසතුන්ට ගහකොලට සොබාදහමට ආදරේ ඔබට මා ආරාධනා කරනවා, එන්නයන්න මං එක්ක ඇවිදින්න. ඒවගේම මේ ගහකොළ වනසතුන් රැකගන්න, අපේ රට ලස්සනකරන්න හැකි සෑම විදිහකින් දායකවෙමු.
මම සාරංග දේව ද අල්විස්
#elephant #wildlife #animals #srilanka
දඩබ්බර "ථෙරපුත්ත" ඇතා සොයාගිය අව්රුදු 4 ක මෙහෙයුම ( In Search of Elusive Tusker Therapuththa )
කාවන්තිස්ස මහ ඇතා විජය ඇතාට කල අනතුරු ඇඟවීම ( Kawanthissa vs Wijaya ) #elephant #wildlife #animals
කාවන්තිස්ස මහ ඇතා සිය බළපරාක්රමය පතුරුවන හැටි ( The King Kawanthissa, Biggest Tusker in the Wild )
දැවැන්ත "වාසල" ඇත්රජු සොයා අලිරංචු මැදින්ගිය අවදානම් ගමන ( "Wasala" The Untamed King of elephants )
කව්ඩුල්ලේ අලුත් චණ්ඩියා "බද්දිය" ඇතා සොයාගිය මෙහෙයුම ( Tusker Baddiya the new king of Kawudulla )
දළ කැඩුණු "සුමේධ" ඇතා ගේ වැඩ සහ හැඩ (The Return of Sumedha ) #elephant #animals
රට්ඨ ඇතාගේ ප්රහාරයෙන් 99යෙන් බේරුණ හැටි ( narrow escape from an elephant battle video ) #elephant
අලි 100ක් සමග කන්දෙන් බැස ආ රඝු ඇතා (Raghu and 100 Elephants March Down the Mountain) #elephants
පාළුකඩවල අලිරංචුවවෙත ගිය අවදානම් ගමන ( A Train Ride to the Elephant Kingdom) #elephants #wildlife
භාතිය ඇතා අවසන්වරට සෙවූ අවදානම් මෙහෙයුම ( Final Search for Bhathiya )#elephants #wildlife #bhathiya
ඇත්තු 7ක් සමගින් පැමිණි රණවිරුවෙකු නමින් නම්කළ සුබාෂ් ඇතා Tuskers of Heenukwewa #elephant #wildlife
මදකිපුණු "වසභ" ඇතා සොයාගිය මෙහෙයුම (In Search of the Arrogant Tusker "Wasaba") #elephant #tusker
"කෝලිය" ඇතා දුටු අවසන්දවස සහ මහමග දිවිගෙවන හබරණ අලි ( Elephants of Habarana ) #elephants #wildlife
විල්පත්තුවට කාලෙකින්ආව " කාලි " ඇත් රජු සෙවූ මෙහෙයුම Tusker Kali in Wilpattu #elephant #wildlife
Yala Legendary Tuskers 🐘🐘 යාල සැන්ඩෝ සහ අර්ජුනට සිදුවුණේ කුමක්ද #elephants #wildlife #tuskers
Yala Safari යාල කොටි අඩවියේ නාලක ඇතාගේ සම්ප්රාප්තිය #elephant #leopard #yalanationalpark #wildlife
දකින්නට අමාරු "කස්සප" ඇතා හමුවූ හැටි ( Tracking the elusive tusker) #elephants #wildlife #animals
විල්පත්තුවේ අලුත් ඇතා සංඛධාතු සොයා ගිය ගමන. In search of new tusker in Wilpattu #elephant #animals
කව්ඩුල්ලේ ඇත්තු බලන්න ගිහින් 99යෙන් බේරුන හැටි A narrow escape from the big elephant herd #elephant
කාවන්තිස්ස මහඇතා සහ අලිරංචුවේ අවධානම් පාරපැනීම | Very risky road crossing by Kavantissa #elephants
වස්ගමුවට කාලෙකින් ආපු ආලෝක ඇතා සොයාගිය මෙහෙයුම | Finding Tusker Aloka in Wasgamuwa #elephant
කලාවැවේ "දීඝදන්තු 1" ඇත්රජුගේ අවසන්ගමන | Majestic tusker " Deeghadanthu 1" of Kalawewa #elephant
අලි රංචුවට මැදිවුන කලාවැව ගමන | Close encounter with elephants at Kalawewa #elephant #kalawewa
පිදුරංගල කඳුමුදුනට පෙනෙන විශ්මිත සීගිරිය Amazing Pidurangala Rock #pidurangala #sigiriya #srilanka
අරිට්ඨ ඇතා එනතුරු අලි රංචුව දියනාමින් විනෝද උනහැටි Elephants enjoying a bath #elephant #wildlife
නම්දාපු මින්නේරියෙ ඇත්පැටව් බලන්නගිය ගමන | The journey to see young tuskers in Minneriya #elephant
රේල්පාර හරහා තේක්කෙට පනින කාවන්තිස්සගේ අලි රංචුව. Kawanthissa's elephant herd crossing the railway
දීඝාභය ඇතා සොයා මහවිලච්චියේ දැවැන්ත මෙහෙයුමක් (Quest of the elusive tusker, Deegabhaya). #elephant
සුමේධ ඇතා වටකරගත් තරුණ අලි ගැටව්. Tusker Sumedha in musth #Sumedha #elephant #wildlife #tusker
කැලෑබද ගම්මානවලට එන අලිඇතුන් සොයාගිය චාරිකාව #elephant #adventure #animals #jungle #tusker #club