Manik kella ratnapura 💎 මැණික් කෙල්ල රත්නපුර

මේ ලෝකේ ඇත්තටම " බෑ" කියලා වචනයක් තියෙනව ද.. ඔව් තියෙනවා.. ඒත් එය අර්ථ විරහිත වචනයක් විතරමයි.

"බෑ" කියලා දෙයක් ඇත්තටම තිබුණා නම් ඔබ මේ මොහොතේ මේ වචන ටික දකින්නෙත් නෑ..😯

"බෑ" කියන වචනෙට අභියෝග කරපු මිනිස්සු තමයි ලෝකයක් ජය ගත්තේ." බෑ" කියලා වචනයක් නෑ කියලා හොයාගත්තේ.😎

අසාර්ථකත්වයට පත් වූ මිනිසුන් තමයි එයම උත්තේජනයක් කරගෙන සාර්ථකත්වයට පත් වුණේ.💪

මේ ලෝකේ පවතින්නේ බෑ කියන දෙය නොවෙයි. "පුලුවන් " කියන දෙය විතරමයි.☝️

👉උත්සාහය , කැපවීම, අධිශ්ඨානය තිබේ නම් කල නොහැකි දෙයක් මේ ලෝකේ නෑ.👈

නිරතුරුවම ඔබ ඔබේ ජයග්‍රහණය උදෙසා කැපවෙන්න.උත්සහයෙන් යුතුව ජීවිතය ජයගන්න.කෙදිනක හෝ ඔබ නොසිතන තැනක ඔබ නතර වේවි.✌️

😍"You Are The Best Your Life"😍