Athal Kitchen
ඔබව ආතල් kitchen වෙත සාදරයෙන් පිළිගන්නවා...🙏❤😊
කෑම රස බලන්න වගේම කෑම පිළියෙල කරන්න ආස ඔයාට, ඉතා රසවත් සහ ලාභදායි නිවැරදි වට්ටෝරු ලේසියෙන්ම පිළියෙල කර ගන්න මම කියලා දෙනවා. ඉතින් ඔයත් ආතල් Kitchen මගේ You Tube නාලිකාව Subscribe කරලා Bell එකත් All දාගෙන මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ගොඩක් ස්තූතියි මාත් එක්ක එකතු උනාට.. 🥰❤
Hi friends, my name is Avishka Nirmal 😌🤘
Not everyone in this world loves to cook. However, those who love to cook are really lucky, as are their families. It's a great experience that makes you happy and makes others happy too. If you enjoy cooking, keep it up. It's the best feeling ever.
So for that I will teach you how to prepare delicious and cheap recipes easily...👌
Stay tuned with us for more tasty and nutritious food recipies... Subscribe us and hit the bell for quick updates
❤ Thanks for watching us..❤
☎️ - 076 - 5362096
Channel start - 14th of January 2020
පුදුම රසක් මේ බත් එක 😋 Tempered Fried Rice recipe | Dinner recipe | how to make fride Rice
කන්න කන්න ආස හිතෙන චිකන් එකක් හදමුද | Chicken Stew | How to make | athal kitchen
සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් හොඳම පානයක් | cholesterol & Diabetes reduce drink | fat burning
අඩු වියදමින් මක්ලූබා රයිස් එකක් හදමුද | Maqluba Rice | chicken Maqluba recipe
මේකෙන් ටිකක් ගෑවුනත් ඇති බත් කන්න | Garlic Pickle recipe | Sudu lunu achcharu | Athal kitchen
බත් ටික කන්න මෙච්චරයි ඕන | How to make easy breakfast recipe | Quick Dinner recipe | Athal kitchen
මේකත් එක්ක කන්න බැරි දෙයක් නෑ | Malu Ambul Thiyal | Sri Lankan Style fish recipe
දෙවියෝ දීපු පානයක් මේක නම් | Bitter Gourd Juice Recipe | Natural Detox & Blood Sugar Control Drink
මේකෙන් ටිකක් දාලා උයන ඕනම කරියක් මාරම රසයි | All Purpose Curry Base recipe | Athal kitchen
අමුද්‍රව්‍ය 2න් කන්න වෙනස්ම විදියේ කෑමක් හදමු | Easy Breakfast Recipe | Quick Dinner | Idli Recipe
කෙට්ටු වෙන්න ඕන අයට නියම බෙහෙත | Healthy drink | Fenugreek water for reduce sugar | athal kitchen
ගොඩක් අය මාසෙන් කෙට්ටු කරපු බෙහෙත | Fat burning drinks | fat loss drink | Amla juice
බොරේට ඕනම මාළු වර්ගයක් හදන්නෙ මෙහෙම | Fish curry recipe | Athal kitchen recipes
කන්න කන්න ආස හිතෙනවා | Chickpeas Recipe | Gram Recipe | Kadala hodi | kadala curry
ගෝවා නොකන අයත් මෙහෙම කාවි | Gowa Recipe | Gowa Themparadu | how to make cabbage
පුදුම රසක් මේක නම් | Chicken Nasi goreng | Chicken Fried rice recipe nasi goreng style | how to make
බොන්න බොන්න ආස හිතෙන රසම රස කිරි එකක් | Chocolate milk | Kalkiri recipe
මේක නම් හිතා ගන්න බැරි රසක් | Fried egg recipe | Athalkitchen | egg devilled
තේ වෙලාවට සැරට නියම කෑමක් විනාඩි 15 න් | Tea Time snacks | Egg samosa | egg bonda
අල මේ විදියට හදලා තියෙනවද | Potato Tempered | Ala beduma | Ala recipes
පුදුම රසක් මේ පරිප්පුව | Mouthwatering Dhal Curry recipe to impress your family members | parippu
මේක මෙච්චර රසයි කියලා මම හිතුවෙත් නෑ 😋 | Gravy Recipe | Tomato curry | Thakkali hodi
දවසම කන සීනි ටික අතුරුදන් කරන ඖෂධීය පානය | Best Fat burning Drink | Chai tea | Sini walata beheth
ගෙදර හැදුවා වගේ විශ්වාසයෙන් සියලුම වර්ගයේ කුළුබඩු ඔයාටත් ආතල් kitchen එකෙන් | My spices business
මාරම රස චිකන් එකක් මේක නම් | Chicken Achcharu | Chicken Recipe | Chicken moju
මේක බීවොත් නිදාගෙන ඉද්දි කෙට්ටු වෙනවා ඔයා | Fat burning drink | Helthy Recipe
චිකන් මේ විදියට හදලා බලන්න කොහොමද කියලා | Chicken curry recipe | How to make a chicken curry
ගෙදර තියෙන දේවල් වලින් රසම රස තන්දුරී චිකන් | Tandoori Chicken Recipe | Tandoori Recipe athalkitchen
බෝංචි මෙච්චර රසද | Bonchi recipe Athal kitchen | How to make Beans curry | Athal kitchen
ගෝවා හදන රසම විදිය | Cabbage with Egg Recipe | delicious cabbage stirfry in 5 min | Gowa recipe