Baasunnahe
ආයුබෝවන් හැමදෙනාටම...
නිවසක් ඉදිකිරීමට අවශ්‍ය ඔබ ඊට අදාළ මූලික දැනුමක් හෝ ලබා තිබීම, එම කාර්ය නිවැරදිව, මුදල් නාස්තිය අවම කරගනිමින්, මනා නිමාවකින් යුතුව ඉටුකර ගැනීමට මහත් පිටුවහලක් වනු ඇත.
නිවසකට සැලැස්මක් ඇදගැනීමේ සිට එම නිවසට පදිංචි වන දිනය දක්වා සිදුකල යුතු ඉදිකිරීම් කටයුතුවලට විවිධ ක්ශේත්රයන්ගෙන් සේවාවන් ලබාගැනීමට සිදුවේ.එම ක්ශේත්‍රයන් වල පෙනෙන නොපෙනෙන පැති ගැන සියුම්ව විග්රහ කරමින්, ඔබට වරදින තැන් පෙන්වමින්, ප්‍රායෝගිකව, පරීක්ෂණාත්මකව සහ ගණිත සංකල්ප යොදාගනිමින් සියලු දේවල් ගැන ඔබව දැනුවත් කිරීම සහ නිවාස ඉදිකිරීම් ක්ශේත්‍රය පිලිබදව අලුත් දැනුම සොයන අයට නිවැරදිව දැනුම ලබාදීම ""baasunnahe"" යූ ටියුබ් චැනල් එකේ ප්‍රධාන අරමුණයි.
Contact number 👉
Whatsapp 👉 0725510595
Viber 👉 +64225961460
Email. Ad. 👉 [email protected]
ඇස්තමේන්තු කරපු ගානට ගෙයක් හදාගන්නෙ කොහොමද ???
නිවාස ඉදිකිරීම ව්‍යාපාරක් ලෙස පටන් ගැනීමට කැමති අයට සහ ඉදිකිරීමට වැයවන මුදල දැනගැනීමට අවශ්‍ය අයට..
ඕනෙම සුළි කුණාටුවකට ඔරොත්තු දෙන විදිහට වහලක් ඉදි කරන්නෙ මෙහෙමයි..
2024 මිලට අනුව ටයිල් ඇල්ලීම වැයවන මුදල ගනණය කරගන්නේ කොහොමද?
2024 දී නව මිල ගනන් වලට අනුව නිවසක් ඉදිකිරීමට වැයවන මුදල පියවරෙන් පියවර ...
කාලයක් යනකොට බිම වදින දොර ලේසියෙන්ම අලුත්වැඩියා කරගමු..
Furniture / හොදම ලී බඩු අඩුම මිලකට සාදවාගමු..
ප්ලෑන් එකක් කියවන්න ඉගෙනගමු. / how to read a house plane.
තියන ප්‍රස්නයට අදාලම වීඩියෝ එක තෝරගෙන ඔබගේ වටිනා කාලය ඉතිරි කරගන්නෙ මෙහෙමයි./ construction video
Finishing roof construction/ පිනිශින් වහල ඉදිකිරීම මුල සිට සරලවම.
පිනිශින් වහලයක් වෝටර්බේස් කිරීම. වියදම අඩුවෙන් වෝටර්බේස් කීරීමට ඉගෙනගමු.
වහලයට සැලැසුමක් ඇදීම / වාස්තු දෝශ ඉවත් කිරීම/ අමුද්‍රව්‍ය ප්‍රමාණ නිවැරදිව තීරණය කිරීම..
ගඩොල් වලින් ගෙයක් හදනවනම්.... බිත්ති සදහා වැයවන මුදල සෙවීමට, හැමදාටම ගැලපෙන සරල ක්‍රමයක්...
බ්ලොක් ගල් වලින් නිවසක් සෑදීමේදී,, අවශ්‍ය ගල්,වැලි,සිමෙන්ති, ප්‍රමාණයන් සහ සම්පූර්ණ වියදම ගනනය කරමු.
How to mix grade 15 concrete / නියම ප්‍රමිතියට කොන්ක්‍රීට් එකක් මිශ්‍ර කරන්නෙ මෙහෙමයි.
ස්ලැබ් එකක් සදහා යන සම්පූර්ණ වියදම අපිම ගනනය කරගමු.කරගමු./ how to calculate the cost of a slab ?
වහලයකට, ඕනෑම ලී වර්ගයක්, අමානෝ, ෆයිබර්, ප්ලාස්ටික් වැනි ඕනෑම ෂීට් වර්ගයක් යෙදූවිට ව:අඩි 1කට වියදම.
පිනිශින් වහලක් සදහා වියදම අපිම ගනනය කරගනිමු. / how to calculate the cost of a finishing roof.
නිවසක පොලවට සුදුසුම සහ ලාභම ටයිටේනියම්ද?/ ටෙරාසෝද?/ cut & polish ද?/ නැත්නම් ටයිල්මද??
සිමෙන්ති කොට්ටයක බදාමයකින් කොපමණ වැඩකල හැකිද? ( කපරාරු, බ්ලොක් ගල්, කලුගල්, බදාම කැපීම)
සිමෙන්ති කොට්ට 1 ක කොන්ක්‍රීට් වලින් කලහැකි වැඩ ප්‍රමාණය ප්‍රායෝගික පරීක්ෂණයකින්...
ටැප් වල වතුර ප්‍රෙශර් එක වැඩි කරන සරල ක්‍රමයක්.
how to fix water leak in toilet tank / කොමොඩ්වල ජල කාන්දුව නිවැරදිව හදුනාගෙන, අපිම අලුත්වැඩියා කරමු
වහල ඉදිකරන විවිධ ක්‍රම සහ මිලගනන්../ ඕනෑම වහලක් විශ්වාසයෙන්, සාදාරණව, ඉදිකරන baasunnahe කණ්ඩායම.
Luxury home with amazing ideas / baasunnahe කණ්ඩායම විසින් ඉදිකල නිවසක් ඉදිවුණු ආකාරය පියවරෙන් පියවර
යකඩ අච්චුවක් භාවිතා කර නිවැරදිව, ලේසියෙන්ම කණුවක් කොන්ක්‍රීට් කිරීමට ඉගෙනගමු.
ලින්ටල් දාන ලේසිම සහ හරිම විදිහ ඉගෙනගමු.
Chemicals used in construction / ඉදිකිරීම් වලදී කොන්ක්‍රීට් සදහා කෙමිකල් වර්ග/ භාවිතා කරන ආකාරය
මුළුතැන්ගෙයි ඇඹරුම් ගල නිවැරදිව ස්ථානගත කරමු./ grinding stone / wet kitchen
Titanium / නිවසක අලකරනයට ටයිටේනියම් යොදාගත හැකි තැන්/ ටයිටේනියම් වල පැවැත්ම