Construction Academy

"Construction Academy" කියන්නේ ඉදිකිරීම් ශ්‍රේෂ්ත්‍රයේ දැනුම ලබාදෙන YouTube Channel එකක්. ඉදිකිරීම් ද්‍රව්‍ය(Material), ඉදිකිරීම් ක්‍රම(Methods) මෙන්ම නවීන අංග(Modern designs) පිළිබඳව දැනුම ශ්‍රී ලාංකිකයන්ට නොමිලේම ලබාදීම අපේ අරමුණයි.