Cooking with Chef Shani
I am Shani. I have been in the culinary industry for about 14 years. I am a chef, restaurateur, and graduate of commercial cookery and hospitality management, living in Australia. In my work, I am always lucky to try and learn about multicultural food. Having lived in different countries and societies has pushed me to create and experiment with new dishes constantly. But every day I prepare traditional Sri Lankan meals for my family, and I believe I have been greatly influenced by my mother and inherited that talent from her. I am an adventurous cook, a menu daydreamer, and a reader of cooking books. I make a lot of comfort food for my family because I love homestyle cooking. I love to think about, write about, share, and eat food. My true passion, however, is helping others discover their love of cooking. I am far from considering myself a chef, but I feel confident in my cooking skills, and I know you can feel the same way. So stay with me. Let's cook.
පිටි අනන්නෙ නැතුව රෑ කෑමට විනාඩි 10න් චිලී , ගාලික් ප්ලැට් බ්‍රෙඩ් Liquid Dough Flat bread.
ටින් මාළු කෑන් එකෙන් , පවුලටම ඇතිවෙන්න රසට ෆිෂ් බර්ගර්ස් ටිකක් හදමුද? Fish Burgers from canned fish.
ලෝකෙ තියෙන රසම,සොෆ්ට්ම බිස්කට් එකක් වෙන මෙල්ටින්ග් මෝමන්ට්ස් හදමු.Melting Moments or Yo Yo Biscuits?
අද කෑම නෑ.හිත නිවන මල් විතරයි..එන්න මගෙ මල් වත්තෙ වටයක් යන්න..
කෝන් සිරප්/ග්ලූකෝස් සිරප්/බිත්තර සුදු මද නැතුව,නීට් එකට පුලුන් වගේ ,කටේ දියවෙන පදමට හදපු, මාෂ්මෙලෝ .
කැමති කාලයක් තියන් කන්න, රසම රස උම්බලකඩ සම්බෝලෙ මෙහෙම හදන්න.Spicy Maldive Fish Sambal.
මේක ඔයාල රස බලන්නම ඕනෙ සම්බෝලයක්. පුදුම රසක් , සුවඳක් තියෙන අමු ඉස්සො සම්බෝලෙ.
බබෙක් වගේ මම ආප්ප තාච්චිය පරිස්සන් කරගන්න විදිහ..
තාමත් කාපු නැති අය ඉන්නවනන්, මේක ඔයාල හදල බලන්නම ඕනෙ සම්බෝලයක්..
තෙත ගතිය නැතුව,රසට චිකන් ප්‍රයිඩ් රයිස් එකක් හදමුද? SriLankan style Chicken Fried Rice.
විනාඩි 3න් ගෝවා තෙලට.දම් පාටයි, සුදු පාටයි ගෝවා ටිකක් මෙහෙම තෙල්දාලා බලන්න.පුදුම රසක්. Cabbage Fry.
හොදි ටිකක් ගෑවුනත් ඇති. මේ විදිහට සැරට රසට මාළු ඔලුවක් උයන්න කැමති අයට. Spicy Red Fish Head curry.
සැලඩ් කන්න , ගුණට කන්න,කැමති අයට, රසවත් සැලඩ් රෙසිපි වර්ග කීපයක්. Delicious salad recipes.
වතුර පෙරන්නෙ නැතුව, වියලිවට,සැරට රසට දැල්ලො ටිකක් තෙල් දාගන්න විදිහ. Tempered Cuttlefish / Squid.
පලතුරු ගොඩකින් රස කෑම ගොඩක් හදමුද? Fruits..Fruits...Fruits.
ලස්සන ඉරකින් පාට දෙක වෙන්වුන වයිරල් මාබල් කේක් එක හදමුද? Colour seperated Viral Marble Cake.
වේලක් ෂේප් කර ගන්න මෙච්චර ලේසිද?නිර්මාංශ විදිහට රසවත් පාස්තා එකක්. Spinach & Mushrooms Agnolotti.
සතිය ලේසි කරගන්න, සති අන්තයෙ පැය කීපයක කරන වැඩ. My busy weekends are like.
කැපුවා.දැම්ම.මේ වැඩේ මෙච්චර ලේසියට කරන්න මීට කලින් දැනන් හිටියද? Easiest way to line any baking tray
තේ වෙලාවට ඉක්මනට හදාගන්න පුළුවන් පුදුම රස කෑමක්. කෙසෙල් ඩෝනට්. Super Delicious Banana Donut.
කුකීස්ද ? නෑ, බ්‍රව්නීස් ද? නෑ. මේ තමයි රසම රස බෘකීස්. එන්න මාත් එක්ක හදන්න.The best Brookies ever.
පෙඟෙන්න තියලා, නැතුව, Rice cooker එකේ වගේම ලිපේ , බෙරි නොවී හරියට බාස්මතී බතක් උයන්න දැනගමු.
අපේ රසට ගැලපෙනම විදිහට, පුදුම රස, කැරට් සැන්ඩ්විචස් ටිකක් හදමුද? Carrot Sandwiches.
පුදුම රස, සුවඳ බටර් කුකීස් ගොඩාක් , අමුද්‍රව්‍ය 3න් හදන හැටි. 3 Ingredients Butter Cookies.
හරියටම 1Kg වෙන්න හොඳ උසකට පුලුන් වගේ බටර් කේක් එකක් හදාගන්න විදිහ අද ඉගෙන ගමු. Exact 1Kg Butter Cake
මූස් වගේ අයිසින් එකක් එක්ක,වැඩි වැඩ නැතුව,ඕනෑම කෙනෙකුට හදාගන්න පුලුවන්,සොෆ්ට්ම චොක්ලට් කේක් එකක්.
කොච්චර අවිවේකි වුනත් ,කඩෙන් නොකා මම ගෙදර හදාගන්න කෑම. ලාභයි,සරලයි, රසයි. Green Beans and Prawn Rice.
ගුණදායක,මිලෙන් වැඩි,පරළු පාන් එකක් ගෙදරදිම හදමුද? Paralu paan,Whole wheat bread.Atta btead.
බ්‍රොකලි නොකන අයත් ,මේ සැලඩ් එක නොකා ඉන්නෙ නෑ. රස වගේම ඇස පිනායන, බ්‍රොකලි සලාදය. Broccoli Salad .
ලෝකෙ තියෙන සොෆ්ට්ම දොඩම් කේක් එක මාත් එක්ක හදමුද? Most fluffiest Orange upside down cake. 🍊🍰🍋🍊🍋🟩