සසරෙහි අන්තය (බුද්ධෝත්පාදෝ)
අනාධිමත් සසර සැඩ පහරින් මිදෙන්නට හැකි යුගයක ,උතුම් මිනිසත් භවයක ඉපදී, මේ සත්‍ය දහම ශ්‍රවණය වීම ට ලැබීම ඔබ ලද භාග්‍යකි .
කාලයේ වැලි තලාවට සැගවී ගිය .මූලික බුද්ධ දර්ශනය තුල ප්‍රායෝගික වීම තුළින් ඔබටත් සාන්දිට්ටික ප්රත්යක්ෂතාවට පත් විය හැකි ය. බුද්දෝත්පාදෝ දේශනා ප්රාතිහාර්ය ක් 🙏🙏🙏 අති නිමල දහම ශ්‍රවණය කර ,දුර්ලභ මිනිසත් භවයක සදාකාලික සුවය ඔබත් අත්දකින්න. 🙏🤍
ආන්දෝලාමක යුග පෙරලියක යුග මෙහෙවර අති ඝාම්භීරයි
සාන්දිට්ටික යි
අකාලිකයි
ඒහිපස්සිකෝ ..( එව බලව )
සසරින් එතෙර වීමට
ඔබට පිරිනැමෙන උත්තරීතර දායාදයකි .
"ංංඑචර්යයි ස්වාම්නි🙏🙏🙏
අත්භූතයි ස්වාමීනි 🙏🙏🙏
යටිකුරු කල දෙයක් , උඩුකුරු කලා වගේ🙏🙏🙏
මට වැටහුනා ස්වාම්නි🙏🙏🙏 "
නිවන් දකින්න ට ,පාරමිතා පුරන්න .පින්කරන්න ,දානෙ දෙන්න ,භාවනා කරන්න , .. ආදී ලෙස මේ ආත්මයේ නිවන අත් දකින්න බැහැ කීව යුගය නිමා වී යන්නට කාලය පැමිණ ඇත.
"තෙලින් මලින් මා පුදන්නෝ මාපුදන්නෝ, නොවෙති.
ප්‍රතිපදාවෙන් මා පුදන්නෝ මා පුදන්නෝ වෙති " මෙයයි බුද්ධ ආඥාව 🙏
බුද්ධ දර්ශනය තුළ ප්‍රායෝගිකවීම මයි කළ යුත්තේ
🙏🙏🙏
මේ මොහොතේ අකුසල සිත ඊළඟ මොහොතේ කුසල සිතක් බවට පත් වෙන්න පුළුවන්.ඒ කල්‍යාණ මිත්‍රයාගේ මග පෙන්වීම මතයි
ආත්මීය ආරෝපණ බලය සකස් වන අයුරු,,,අති දුර්ලභ වූ දේශනාවකි. "දුකට හේතුව දුක හටගන්නා හැටි නොදන්නාකම මයි"
"දුකෙහිම තැවරෙමින් ,භව නිරෝධය උදෙසාම, යුගයේ පහළ වූ ,භාග්‍යවන්තයින් ,වෙනුවෙන්මයි බුද්ධෝත්පාදෝ දේශනා!"
"මේ යුගයේ සසර ගමන නිමා කරන්නට පහළ වූ පිරිස වෙනුවෙන් මයි බුද්ධෝත්පාදෝ දේශනා"පින් ඇත්තෝ ශ්‍රවණය කරත්වා
අපි සිතුවිලි වලින්ම සාදා ගත්ත, මායා ලෝකයක, හිරවෙලා/ "චිත්තේන නියතී ලෝකෝ"
බුදුන් වහන්සේ ඇප වුණා සේ /අප ද ඔබට ඇප වෙමු." ප්‍රතිපදාව,,,,, සිතින් මිදෙන/දුකින් මිදෙන/නිස්සරණ මඟ.."
සසරින් මිඳීම නම් /"සිතින්"/මිදීම මයි! මෙම දේශනාව ශ්‍රවණය කරන යම් අයෙක් වේද ඒ මහා භාග්‍යවන්තයෙක් මයි!
අසන මොහොතේදී පවා සැනසීම ලැබෙන උතුම් දේශනාව ශ්‍රවණය කරන්න! සත්‍ය ශ්‍රවණය නොවනතාක් ලෝක සත්ත්වයා අසරණයි
"මේ මනුසත් භවය,ඔබට සිතින්/ විඳවමින්/ වැළපෙන්න නොවේ,සත්‍යය අවබෝධය පිණිසමයි!"
අරමුණ මයි සිත කියන්නේ/ සිත මයි ආත්මය,/"පුදුමාකාර පැහැදිලි කිරීමක් "(ඇස් ඇත්තෝම දකිත්වා!)
ඔබ ඇසිය යුතු ම දේශනාවක්! "සිත තුළ මැවෙන සංඛාර ලෝකය දුකක්මයි!"""
"ඔබ", ඔබෙන් මිදුණු දවසට සියලු දුකින් මිදෙනවා!
"සිත කියල දෙයක් නෑ." මෙතෙක් කල් ඔබ සොයා ගිය බුදු මඟ (වැසුණු නිවන් මග නැවත විවර කළ බුද්ධෝත්පාද දේශනා)
දහම් ඇස අවදි කර ගන්නමයි මේ දේශනාව! සියවස් ගණනකට පසු වැසුණු නිවන් මඟ නැවත විවර කළ බුද්ධෝත්පාදෝ දේශනා
මේ වන විට වසර 5 ක් තුළ දේශනා දස දහසක් ඉක්මවමින් සත්‍යධර්මය ලෝකයට විවර කළ බුද්ධෝත්පාදෝ දේශනා.10/11/25
නිවනටම ලං කරන,සසරින් එතෙර වීමට බුදු මගයි බුද්ධෝත්පාදෝ . වැසුණු නිවන් මග නැවත විවර කරන යුග මෙහෙවරයි!
"පුදුමාකාර පැහැදිලි කිරීමක්, ආශ්චර්යයි! " මේ පැහැදිලි කිරීම් ඔබටත් බොහෝ සෙයින් වැදගත් වේවි.
දිනපතා zoom දහම් සාකච්ඡා 9 තුලින් ඔබේ දහම් ගැටළුවට විසඳුම් ලබා දෙන දැවැන්ත යුග මෙහෙවරයි බුද්ධෝත්පාදය
ආත්මය කියන්නේ, ශරීරයද?සිතුවිලිද? නැතිනම් මොකක්ද?"අභිඥා ඥානයෙන් හෙළිදරව් කරන බුදු මඟයි බුද්ධෝතපාදෝ.."
"ඔබ ඔබව අඳුනාගන්න, සිතට සත්‍ය පෙන්වන්න ඔබ දක්ෂ වෙන්න. බුද්ධෝත්පාදෝ දේශනා ඔබේ සසරේ නිමාවට මයි!" 🙏
"නොදන්නාකම නිසයි ආවේ සසර මඟ../දැනගෙන ගියොත් මග වැරදෙන්නේ නෑ ඔබට.."
ඔබේ පෙර පිනකටමයි මේ දේශනාව අහන්න ලැබෙන්නේ.අභිඥා ඥානයට හසුවන පරම සත්‍යය අති දුර්ලභයි, අති ගම්භීරයි!
ඔබ නොදන්න බොහෝ වටිනා දහම් කරුණු මෙම දේශනාව තුළින් ඔබට අවබෝධ කරගත හැකිය.
"මෙම දේශනාව මඟහැර ගන්න එපා!" , "දහම් මඟෙහි ප්‍රායෝගික නොවනතාක්, නිවන් මඟ විවර නොවේ."
"පොතේ දැනුමට එහා ගිය විදර්ශනාවයි බුද්ධෝත්පාදෝ දේශනා!"