අපේ රෙසිපි - Ape resipi
🍛 ඔබේ කුස්සියට අලුත් ජීවයක්! 🤩
"දවස ගානේ රසට කන්න, ලේසිම දේශීය රෙසිපි!"
කෑම උයන්න අලුත් කෙනෙක්ද? එහෙනම් මේ Channel එක ඔබටමයි! 👩🍳
දිනපතා උයන බත්-ව්‍යංජන,
අමතර ආහාර (Short Eats),
ඉක්මනින් හදාගන්න පුළුවන් කෑම, සහ
සෑම රෙසිපියක්ම සිංහලෙන්, පැහැදිලි පියවරයන් සමඟ.
මේ Channel එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ කෑම ලෝකයට හඳුන්වා දෙමින්, ඔබගේ ඉවුම් පිහුම් කටයුතු පහසු කිරීමයි.
👍 Like කරන්න, Share කරන්න, හා අදහස් Comment කරන්න!
පැපොල් කරිය මෙහෙම හදන්න දන්නවද? | Village Style Papaya Curry|@aperesipi
ගමේ ලිපෙන් ආපු රස අඹ කරිය| @aperesipi
කලුම කලු දොදොලක් හදමුද?. |@aperesipi
මෙහෙම බටු හදන්න එපා 😲 @aperesipi #cookingfood #cookingchannel #recipe
කෙසෙල් මුව බිත්තර වඩේ හොද්ද |@aperesipi #food #recipe #sinhalarecipe #cookingchannel #food #lunch
හාල්මැස්සෝ ඔළු සමඟ මඤ්ඤොක්කා මැල්ලුම.|@aperesipi #cookingfood #cooking #manyokka#මඤ්ඤොක්කා#food
ගමේ විදිහට පොලොස් මැල්ලුම . @aperesipi #srilankanfood #polos#easyrecipes #rasakama
මස් වගේ කොහිල අල හදමුද? |@aperesipi |#cookingchannel #srilankanfood #kohila#easyrecipes #rasakama
කොරලි මාළු හදමුද?. @aperesipi
තිබ්බටු කරියක් හදමුද ? #aperesipi#sinhalarecipe #easyrecipes #cookingchannel #rasakam#srilankanfood
කුකුල් මස් කළුපොල් කරියක් හදමුද?.#අපේරෙසිපි / #Aperesipi