Neluni | නෙලුනි (ඒ අතට මේ අතට) | Slowed+Reverb
Автор: DilzH Vibes 🎶
Загружено: 2025-10-21
Просмотров: 2019
🌙 𝘚𝘭𝘰𝘸𝘦𝘥 + 𝘙𝘦𝘷𝘦𝘳𝘣 | Let it sink into your soul…
───────────────
🎧 Song: Neluni | නෙලුනි
🎙️ Artist: kalpana kavindi
🔗 Original Video: • Neluni (නෙලුනි) Theme Song | Kalpana Kavi...
Lyrics
හඳ මාමා වටේ ඉන්න තරු පොකුරක් වගේ
එක ඉත්තක එකට පිපුණ මල් පොකුරක් අපි
ඉරේ එලියෙන් පිබිදී
දියේ සිසිලෙන් නැහැවී
පරවී නොයන මල් කැකුලු අපි
ඒ අතට මේ අතට
පැන පැන යන අපේ හීන
දෑතින්ම අල්ලාගමු අතහැරෙන්න දෙන්නේ කොහොම//
ඉමක් කොනක් නැතිව
ඔබත් මමත් දුටුව
එලිය ගේන හෙට දවස අපි
සුවද කරන මල් කැකුලු අපි
ඒ අතට මේ අතට../
🎥 Watch the official music video on the artist’s channel and support the original creator.
✨ Edit: Slowed + Reverb by DilzHvibes 🎶
Close your eyes. Breathe. Feel the echo of every word and the weight of every beat.
A moment of peace in a noisy world.
───────────────
📌 Subscribe for more ambient edits
❤️ Like | 🔁 Share | 💬 Comment what you felt
📸 Follow me on Instagram: @[dilzh_0]
⚠️ All rights go to the original creators. This is a transformative fan edit made for aesthetic & emotional enjoyment only. No copyright infringement intended.
© Copyright disclaimer
Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
#SlowedAndReverb #නෙලුනි#Neluni#INFINITYmusic #AestheticEdit #VibeMusic #ChillZone #EmotionalSoundscape
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: