Big Waves in Nazaré | ලොකේ විශාලම මුහුදු රළ | Portugal Travel | Sinhala Travel Vlog
Автор: Ola Amigos
Загружено: 2025-09-05
Просмотров: 291
නසරේ (Nazaré) කියන්නේ පෘතුගාලයේ 🇵🇹 ඉතාම විශේෂිත වෙරළ නගරයක්. මේ ගමනේදි මම දැක්කා ලොවම ප්‍රසිද්ධ 🌊 “Big Waves” surf spot එක – surfers ලාගේ dream place එකක්. නසරේ කියන්නේ ලොකේ විශාලම මුහුදු රළ තරංග තියෙන තැනක්, ඒ නිසාම ලෝකේ වටේම ඉන්න Big waves surfers ලා මෙතනට එනවා. 🏄
මෙහි ඉතිහාසයත් බොහොම රසවත්. නසරේ නගරය පුරාණ වටිනාකමක් තියෙන නගරයක්, fishing traditions 🐟 සහ local culture එක අදත් බලන්න ලැබෙනවා. Town එකේ සරල Portuguese ජීවිතය, colorful streets, සහ දේවස්ථානත් ගොඩක් සුන්දරයි.
මේ vlog එකේදි මම නසරේ beach, big wave point, surfing life, සහ local food 🍤🍷 අත්විඳිලා බලන්න ගියා. Nazaré කියන්නේ පෘතුගාල ගමන කරන කෙනෙක්ට අනිවාර්යයි දැක්ක යුතු තැනක්! ❤️
#Nazare #PortugalTravel #TravelVlog #SinhalaVlog #BigWaves #Surfing #Portugal #EuropeTravel #SinhalaEnglishVlog #nazareportugal
Video courtesy - SurferToday YT Channel
86 Feet / 26.21 Meters | Sebastian Steudtner Breaks Guinness World Record for Largest Surfed Wave
• 86 Feet / 26.21 Meters | Sebastian Steudtn...
World Surf League
• What makes Nazaré the world’s biggest wave...
What makes Nazaré the world’s biggest wave ahead of the TUDOR Nazaré Challenge
Instituto Hidrográfico - Marinha Portuguesa
Onda da Nazaré, como se forma
• Onda da Nazaré, como se forma
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: