මායා ජාල මුහුරත් උළෙල ගැන හිරුෂිගේ අදහස | Maya Jala Film
Автор: AMEESHAN
Загружено: 2022-03-28
Просмотров: 358
තිකෝ සිනමාභිනන්දන
තිකෝ ෆිලිම්ස් ආයතනය විසින් නිෂ්පාදනය කරන, පුබුදු චතුරංග විසින් අධ්‍යක්ෂණය කරනු ලබන "මායා ජාල" චිත්‍රපටියේ මුහුරත් උළෙල පසුගියදා කොළඹ ශ්‍රැංගිලා හෝටලේදි පැවැත්වුණි.
මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වු දැවැන්තම මුහුරත් උළෙල වන අතර මේ සඳහා ඉන්දීය රංගන ශිල්පීනී Mouni Roy (ශිවන්‍යා) ද සහභාගි විය.
මෙම අවස්ථාවට නළු නිළියන් මෙන්ම ශ්‍රී ලංකාවේ සෑම ක්ෂෙත්‍රයන් නියෝජනය කරමින් පුද්ගලයන් සහභාගි විය.
මේ වගේ Videos බලන්න අපේ Channel එක Subscribe කරලා දිගටම අපිත් සමග රැදීසිටින්න.
Contact me on
Facebook : https://www.facebook.com/profile.php?...
YouTube : https://www.youtube.com/channel/UCShG...
Instagram : / ameeshan_meegama. .
Tik Tok : tiktok.com/@ameeshan.m
Tel : 077-5528560
#hirushi #hirushijayasena #mayajalafilm
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: