හරිම රසට හරිම පාටට! රසකාරක නැතුව කඩේ රසට තක්කාලි සෝස් | Thakkali Sos | Tomatoes Souce Sinhala
Автор: Ape Recipes
Загружено: 2025-12-17
Просмотров: 92
ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ කිසිම රසකාරකයක් නැතුව හරිම රසට හරිම පාටට තක්කාලි සෝස් හදාගන්න විදිහ..ඉතින් කඩේ හදනවටත් වඩා රසට මේ තක්කාලි සෝස් එක ගෙදරම හදාගෙන පාවිච්චියට අරගන්න පුලුවන්..එහෙනම් ඔයාලත් මේ විදිහට තක්කාලි සෝස් හදලා බලන්නකෝ
📌අවශ්‍ය අමුද්‍රව්‍ය
🔸තක්කාලි 500g
🔸බී ලූණු 1
🔸සුදු ලුණු 2
🔸සීනි 3 tbsp
🔸ඉරිගු පිටි 2 tbsp
🔸වියලි මිරිස් 5
🔸කුරුදු,කරාබු නැටි
🔸වතුර Cup 1/2
🔸ලුණු කුඩු
ඉතින් මේ වගේ වෙනස් වෙනස් Recipe අරන් එන්නෙ Ape Recipes චැනල් එකෙන් විතරයි.චැනල් එක Subscribe කරලා මේ වගේ විඩියෝ හැමදාම බලන්න Bell Icon එකක් Click කරලා තියාගන්න..Bye Bye
#තක්කාලිසෝස් #තක්කාලිසෝස්හදනහැටි #තක්කාලිවලින්සෝස්හදනහැටි #thakkalisos #thakkalisosrecipe #tomatosouce #tomatosos #tomatoketchup #homemadetomatosouce #සෝස්වර්ග #soucerecipe #srilankanfood #tomatosauce #tomatosaucerecipe #stepbystep #sauce #homemade #thakkalisauce #ගෙදරහදමු #thakkalisossinhala #aperecipes #sinhalarecipes #sinhalarecipe #newsinhalarecipe #තක්කාලිසෝස්හදනවිදිහ #තක්කාලිසෝස්හදමු #thakkalisoucesinhala #tomatoesouce
තක්කාලි සෝස්,තක්කාලි සෝස් හදන හැටි,තක්කාලි වලින් සෝස් හදන හැටි,thakkali sos,thakkali sos recipe,tomato souce,tomato sos,tomato kechup,home made tomato souce,සෝස් වර්ග,souce recipe,sri lankan food,tomato sauce,tomato sauce recipe,step by step,sauce,homemade,thakkali sauce,ගෙදර හදමු,thakkalo sos sinhala,ape recipes,sinhala recipes,sinhala recipe,new sinhala recipe,තක්කාලි සෝස් හදන විදිහ,තක්කාලි සෝස් හදමු,thakkali souce sinhala,tomatoe souce
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: