Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

තැන් ගොඩකට ගිය Sydney ගමන | Life in Australia Sinhala | Sydney vlog

Автор: HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්

Загружено: 2022-12-01

Просмотров: 19751

Описание:

Welcome to HELLO SRI LANKA - The You Tube Magazine
Stay Safe Everyone - PROTECT our Nature+Planet💖

ස්වභාව ධර්මයාගේ දර්ශනයක් තියන, මනුස්සයෙක් වෙලා ඉපදිලා පැවැත්මට නැවැත්මක් දෙන්න පුලුවන්, කර්මය, හේතු ඵල දහම කියලා දෙන එක පුන්චි රටක 🇱🇰වෙච්ච දෙයක්.

අපි අවුරුදු 50 - 60 ජීවත් වෙනවනම්, දැනටත් ඉතුරු වෙලා තියෙන්නේ දවස් 10000 - 11000 විතරයි. අපි ෆේල් හින්දම තමයි මෙහෙම ඉපදිලා තියෙන්නේ.. මේකෙ ඇතුලෙ තියන අවුල ලේසියෙන් පේන්නේ නැති එකම තමයි තියන ලොකුම අවුල - එකයි අපි ෆේල් වෙලා මේ ඉන්නේ!

අවුරුදු ගාන ඔලුවට ගන්නේ නැතුව, දවස් වලින් බැලුවොත් පට්ට අඩු ගානක, ජීවිතේක අපි ජීවත් වෙන්නේ..oh noh😶

අපි වවා ගත්තොත් අපි කයි Concept එකට Set වෙයන්.
සියලූදේ අනියතන් - මරණන් නියතන් ‘ සියලු දේ හැරදා යා යුතුය ( සබ්බo පාහාය ගාමනීයo) Concept එකට සෙට් වෙයන්,
කාපන් බීපන් සතුටින් හොද Concept එකක Run වෙයන්💖🌏

හීන natuwa, kala/bila husma aran hari jiwath wenna puluwanne kiyala - හිත hada ganin💖
Mewa loke hama ratakatama kiyala denne nathi padam.
Jaya💪🇱🇰 Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
Jaya💪🇱🇰

එක දෙයක් කියන්නම්, මේ වැටෙන වැටිල්ලට අපිත්, අපේ වටේ ඉන්න කාටවත් වැටෙන්න දෙන්න එපා,
ටික කාලෙකට යථාර්තය කියලා දෙන ගමන්/හීන බොද වුනාට, හිතනවටත් වඩා වේගෙන් උඩට එන්න පුලුවන් රටක් තමයි අපි💖🇱🇰 හරි සිස්ටම් එකකට වැටුනම.
අතාරින්න එපා, නරක කාලේ වගේම තමයි හොද කාලේ එද්දිත් එන්නේ ඩබල් වෙලා.
ඩොලර් මිලියනේකටත් වඩා බිමට වැටිලා ගොඩ ආපු ඉන්දියන් සාගරයේ මුතු ඇටය කරමු.

Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖

අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි.💖💪🇱🇰

---------------------------------------------------------------------------------------------------------------

කොරෝනා අඩු වෙනකන් පරිස්සමෙන් ජීවත් වෙමු - STAY SAFE!💖

Follow us on Face Book -   / 100032494916497  
Follow us on Instagram too..😍

All Songs Credits must go to the original owners of the songs. Thanks for their effort and support.💖

Video eka බලලා අනිවාරෙන්ම අපිව Subscribe කරගෙනම, Like එකක් දාගෙන යන්න🤩💖
ඔයාලගේ Support එක අපිට ගොඩක් වටිනවා. ඒනම් ඊලග Video එකෙන් Set වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.

Thanks for Watching - Stay Tuned with Hello Sri Lanka. ජය වේවා..DO NOT FORGET TO SUBSCRIBE HELLO SRI LANKA FOR MORE UPDATES. SUP එක දුන්න ඔක්කෝටම Thanks.. STAY SAFE! 💖

තැන් ගොඩකට ගිය Sydney ගමන | Life in Australia Sinhala | Sydney vlog

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

යාලුවොත් සමග එලියට | Travel Vlog Australia | Sydney  Travel Vlog Sinhala

යාලුවොත් සමග එලියට | Travel Vlog Australia | Sydney Travel Vlog Sinhala

Swiss 🇨🇭| තිත්ත ඇත්ත හැදුනෙ මෙහෙමයි. දුඹුරු/සුදු කාන්තාවට සිදුවූයේ කුමක්ද? නොදැනුවත්කමේ අත්දැකීම්.

Swiss 🇨🇭| තිත්ත ඇත්ත හැදුනෙ මෙහෙමයි. දුඹුරු/සුදු කාන්තාවට සිදුවූයේ කුමක්ද? නොදැනුවත්කමේ අත්දැකීම්.

Corona වලින් පස්සේ වැදුනු දරුණුම කනේ පාර | Sri Lankan Flood 2025

Corona වලින් පස්සේ වැදුනු දරුණුම කනේ පාර | Sri Lankan Flood 2025

Cruise එකේ Day 3 |නැවේදි කාපු ලක්ෂ 5 ක කෑම 😳🚢 |MapPin Travel|Sinhala Vlog Australia

Cruise එකේ Day 3 |නැවේදි කාපු ලක්ෂ 5 ක කෑම 😳🚢 |MapPin Travel|Sinhala Vlog Australia

Australia වෙ අපේ ගෙදර| Home tour Australia | සිංහල 🇦🇺 🇱🇰

Australia වෙ අපේ ගෙදර| Home tour Australia | සිංහල 🇦🇺 🇱🇰

Cost of living in Australia🚀💰 | ඔස්ට්‍රේලියාවේ අපේ මාසික වියදම් | Australia Sinhala Vlog

Cost of living in Australia🚀💰 | ඔස්ට්‍රේලියාවේ අපේ මාසික වියදම් | Australia Sinhala Vlog

ඕස්ට්‍රේලියානු ගමන | Let's go to Australia | Million Miles Dream

ඕස්ට්‍රේලියානු ගමන | Let's go to Australia | Million Miles Dream

Sydney හාබර් එක යටින් ඩොලර් 6ක් දීලා ෆෙරි එකකගිය මම අද $ මිලියන ගානක යොට් එකක් පදිනවා Hari Tv

Sydney හාබර් එක යටින් ඩොලර් 6ක් දීලා ෆෙරි එකකගිය මම අද $ මිලියන ගානක යොට් එකක් පදිනවා Hari Tv

ඇයි SYDNEY?😄 | තැන් ගොඩකට ගිය Sydney ගමන | අගනුවර ඉදන් | Sinhala Vlog | HELLO SRI LANKA

ඇයි SYDNEY?😄 | තැන් ගොඩකට ගිය Sydney ගමන | අගනුවර ඉදන් | Sinhala Vlog | HELLO SRI LANKA

2020 පස්සේ ඕස්ට්‍රේලියාවෙන් එළියට ගියා 😎 Shore Leave In Australia 🇦🇺

2020 පස්සේ ඕස්ට්‍රේලියාවෙන් එළියට ගියා 😎 Shore Leave In Australia 🇦🇺

Last day in Switzerland | ලෝකේ දැකපු ලස්සනම දිය ඇල්ලක් | Travel Vlog | Part 2

Last day in Switzerland | ලෝකේ දැකපු ලස්සනම දිය ඇල්ලක් | Travel Vlog | Part 2

Sydney Travel Vlog Sinhala | Cricket Australia Sinhala | HELLO SRI LANKA

Sydney Travel Vlog Sinhala | Cricket Australia Sinhala | HELLO SRI LANKA

Best cherry & berry picking Melbourne|මෙල්බන් වල Berry කඩන්න හොඳම තැන |MapPin Travel|සිංහලෙන්

Best cherry & berry picking Melbourne|මෙල්බන් වල Berry කඩන්න හොඳම තැන |MapPin Travel|සිංහලෙන්

SURVIVING 9 HOURS IN SYDNEY AIRPORT | SYDNEY AIRPORT එකේ පැය 9ක්

SURVIVING 9 HOURS IN SYDNEY AIRPORT | SYDNEY AIRPORT එකේ පැය 9ක්

Switzerland Travel Vlog Part 1 | ලෝකේ තියන ලස්සනම ගමක්

Switzerland Travel Vlog Part 1 | ලෝකේ තියන ලස්සනම ගමක්

🇦🇺 Shopping ගිහින් හම්බුන අලුත් Item | A day in life Sinhala | Shopping Australia Sinhala

🇦🇺 Shopping ගිහින් හම්බුන අලුත් Item | A day in life Sinhala | Shopping Australia Sinhala

Sydney_New Castle Australia

Sydney_New Castle Australia

Moving to a New House in Australia | Aussi වල අලුත් ගෙදරට යමු | Sinhala Vlog

Moving to a New House in Australia | Aussi වල අලුත් ගෙදරට යමු | Sinhala Vlog

Winter❄️ Delivery😊 | Delivery Job in Australia | HELLO SRI LANKA

Winter❄️ Delivery😊 | Delivery Job in Australia | HELLO SRI LANKA

Our Village in Australia | ඕස්ට්‍රේලියාවේ අපි ඉන්න ගම | Australia Sinhala Vlogs |

Our Village in Australia | ඕස්ට්‍රේලියාවේ අපි ඉන්න ගම | Australia Sinhala Vlogs |

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]